අධ්‍යාපන ඇමැති ගුරු-විදුහල්පති සංගම් අතර සාකච්ඡාවක් අද…
අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සහ ගුරු හා විදුහල්පති සංගම් අතර විශේෂ සාකච්ඡාවක් අද (3) පැවැත්වේ.
ගුරු හා විදුහල්පති වැටුප් ගැටලුව විසඳීමට අදාළව අමාත්‍ය මණ්ඩලය වෙත ඊයේ ඉදිරිපත් කැරුණු පති‍්‍රකාව සම්බන්ධයෙන් ගන්නා ලද තීන්දු තීරණ පිළිබඳ ඇමැතිවරයා ගුරු හා විදුහල්පති සංගම් සමඟ සාකච්ඡා කිරීමට නියමිත ය.
ගුරු-විදුහල්පති වැටුප් විසමතා ඉවත් කිරීමටත්, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්මත කිරීමට එරෙහිවත් මේ වන විට ගුරු – විදුහල්පතිවරු මාර්ගගත ඉගැන්වීම් ඇතුළු සියලු රාජකාරි කටයුතුවලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටී.
සිතාරා සේනානි
උපුටා ගැනීම: දිණමින වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)