අනගාරික ධර්මපාල විරුවාණන්‍ගේ 157 වන ජන්ම දිනය නිමිත්තෙන් සෞඛ්‍ය රීති අනුව සිදු කළ පිංකම – අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්…
අනගාරික ධර්මපාල විරුවාණන්‍ගේ 157 වන ජන්ම දිනය නිමිත්තෙන් සෞඛ්‍ය රීති අනුව සිදු කළ පිංකම අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන මහාබෝධි විහාරස්ථානයේදී 2021.09.17 පැවැත්විණ.
අනගාරික ධර්මපාල පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව නවමු ලෙස යාවත්කාලීන වූ මහාබෝධි සංගමයේ වෙබ් අඩවිය අමාත්‍යවරයා විසින් විවෘත කළ අවස්ථාව
ඉන්දියාවේ සාංචි විහාරාධිකාරි පූජ්‍ය බානගල විමලතිස්ස හිමි, මහාබෝධි විහාරයේ තේවා භාරකාර පූජ්‍ය අබුලුගල සුමංගල හිමි, පූජ්‍ය ගලගම ධම්මරංසී හිමි, මහාබෝධී පදනමේ උපසභාපති, ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිත තැන ජායාරූපයේ වෙති.
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)