අවුරුදු 20ට වැඩි පිරිසටත් බූස්‍ටර් එන්නත…
වයස අවුරුදු 20ට වැඩි පිරිසට ද කොවිඩ් මර්දන තෙවන එන්නත් මාත්‍රාව ලබාදීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසන්නේ අවුරුදු 20ට වැඩි අයට ලබාදීමට නියමිත බූස්ටර් එන්නත සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී දැනුම් දීමට නියමිත බවය
උපුටා ගැනීම: දිණමින වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)