Edunews.lk

Top Menu

  • Mytutor.lk
  • blog
  • Events
  • Contact Us

Main Menu

  • පාසල් පුවත්
  • උසස් අධ්‍යාපන
  • රැකියා පුවත්
  • කාලීන සිදුවීම්
  • විභාග සහ ප්‍රතිඵල
    • විභාග
    • විභාග ප්‍රතිඵල
  • විශේෂාංග
  • ක්‍රීඩා
  • Mytutor.lk
  • blog
  • Events
  • Contact Us

logo

Header Banner

Edunews.lk

  • පාසල් පුවත්
    • උ/පෙළ විභාග ප්‍රතිඵල මේ මස අවසානයට පෙර...

      April 5, 2021
      0
    • බස්නාහිර පාසල් සිසුන්ගේ පැමිණීම ඉහළ අගයක...

      March 30, 2021
      0
    • රණබිම රාජකීය විද්‍යාලයේ 25 සැමරුමට සමරු මුද්දරයක්...

      March 29, 2021
      0
    • යාපනය අධ්‍යාපන කලාපයේ පාසල් සතියකට වසා දැමේ...

      March 29, 2021
      0
    • කොවිඩ් වසංගතයෙන් පසු බස්නාහිර රජයේ සියලු පාසල් විවෘත වෙයි...

      March 29, 2021
      0
    • සිසු දරු දැරියන් 50ට අඩු පාසල් ගැන මාසක් ඇතුළත තීරණයක්...

      March 26, 2021
      0
    • රජයේ සියලු ම පාසල් ආරම්භ කිරීම සම්බන්ධ ව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කෙරේ...

      March 26, 2021
      0
    • මාර්තු 29වන දින දිවයිනේ සියලු ම පාසල් සියලු ම ශ්‍රේණි සඳහා විවෘත ...

      March 26, 2021
      0
    • දීප ව්‍යාප්ත ඉංග්‍රීසි සුහුරු පන්ති වැඩපිළිවෙළට ගාලු දිස්ත්‍රික්කයේ ගුරුවරුන් පුහුණු කරයි...

      March 26, 2021
      0
  • උසස් අධ්‍යාපන
    • විවෘත විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණයට නව උපාධි පාඨමාලාවක්...

      March 31, 2021
      0
    • නිවසේ සිට හැදෑරිය හැකි මාධ්‍ය වැඩමුළුවක්...

      March 31, 2021
      0
    • නොබෝ දිනකින් ඇරඹෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම නගර විශ්ව විද්‍යාලය...

      March 29, 2021
      0
    • කලා උපාධිධාරින්ගේ රැකියා වියුක්තිය පිළිබඳ විශේෂ විගණන වාර්තාව හෙට කෝපා කාරක සභාවට...

      March 23, 2021
      0
    • ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යායතනය විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමේ සමාරම්භය ජනපති ...

      March 5, 2021
      0
    • ශ්‍රී ලංකාවේ පළමු දේශීය වෛද්‍ය විද්‍යාලය විවෘත කෙරේ...

      March 2, 2021
      0
    • විශ්වවිද්‍යාල අපේක්ෂිත සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට ලැප්ටොප්...

      February 10, 2021
      0
    • ජපන් රජයෙන් හොරණ ශ්‍රී පාලි මණ්ඩපයට අංග සම්පූර්ණ ශ්‍රව්‍ය – දෘශ්‍ය අධ්‍යාපන ...

      February 9, 2021
      0
    • යාපනය විශ්ව විද්‍යාලයේ කෘෂිවිද්‍යා පීඨයට පර්යේෂණ හා පුහුණු සංකීර්ණයක්...

      February 8, 2021
      0
  • රැකියා පුවත්
    • 2015-2017 ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීම -2019...

      April 6, 2021
      0
    • නිවසේ සිට හැදෑරිය හැකි මාධ්‍ය වැඩමුළුවක්...

      March 31, 2021
      0
    • අධ්‍යාපන ඇමතිගෙන් විදුහල්පති බඳවා ගැනීම් පිළිබඳ නිවේදනයක්...

      March 30, 2021
      0
    • කලා උපාධිධාරින්ගේ රැකියා වියුක්තිය පිළිබඳ විශේෂ විගණන වාර්තාව හෙට කෝපා කාරක සභාවට...

      March 23, 2021
      0
    • දීර්ඝ සේවා කාලයක් සහිත ගුරුවරුන්ට විදුහල්පති සේවයට එක්වීමේ වරම්...

      March 2, 2021
      0
    • විදුලි කාර්මිකයින්ට ජාතික හා ජාත්‍යන්තර පිළිගත් වෘත්තීය සුදුසුකම් ලබාදීමට පියවර...

      February 25, 2021
      0
    • රැකියා ලක්ෂයේ වැඩසටහනට බඳවා ගත් අය සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කරන්නේ නෑ ...

      February 24, 2021
      0
    • ක්‍රීඩා ගුරුවරු බඳවා ගැනීමේ දී ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහන ලබා ගත් අයට ...

      February 12, 2021
      0
    • සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපදිමින් ජාතික අධ්‍යාපන ආයතනය අඛණ්ඩ ව සේවයේ …

      January 29, 2021
      0
  • කාලීන සිදුවීම්
    • දරුවන්ගේ කායික-මානසික සෞඛ්‍යය නංවන්න බාලදක්ෂ ව්‍යාපාරය හොඳ තෝතැන්නක්...

      April 5, 2021
      0
    • ලාංකේය අධ්‍යාපනයේ ගුරුකුලය - පී. ද ඇස්. කුලරත්න...

      March 31, 2021
      0
    • වයඹ වෙරළබඩ තීරයේ කඩොලාන, ඇතුළු වගුරු බිම් සිතියම් ඇතුළත් 'ඇට්ලස් පොත' අමාත්‍යාංශ ...

      March 30, 2021
      0
    • බස්නාහිර පාසල් සිසුන්ගේ පැමිණීම ඉහළ අගයක...

      March 30, 2021
      0
    • යාපනය අධ්‍යාපන කලාපයේ පාසල් සතියකට වසා දැමේ...

      March 29, 2021
      0
    • ලෝක කාලගුණ විද්‍යා දිනය අදයි...

      March 23, 2021
      0
    • අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන්ට උසස් පෙළ හැදෑරීමට ‘ප්‍රඥාබන්දු‍’ ශිෂ්‍යත්ව අරමුදල...

      March 19, 2021
      0
    • 'සිසු දරු යාත්‍රා' ව්‍යාපෘතිය ආරම්භ කිරීම අගමැති ප්‍රධානත්වයෙන්...

      March 19, 2021
      0
    • ‘ගුරු ගෙදර’ දිගටම...

      March 19, 2021
      0
  • විභාග සහ ප්‍රතිඵල
    • විභාග
    • විභාග ප්‍රතිඵල
  • විශේෂාංග
    • 2021 නව වසර උදා වෙයි...

      January 1, 2021
      0
    • පරිසර හිතකාමී සේදුම් දියරයක්...

      December 30, 2020
      0
    • සිරිපා සමය ඇරඹේ-උඳුවප් පෙහොය අදයි

      December 29, 2020
      0
    • වසංගත සිහිගන්වන මුද්දර

      April 8, 2020
      0
    • ඉදිරියේදි ආහාර හිඟයක් ඇති ‌වෙයිද?

      April 4, 2020
      0
    • දහස් ගණන් මිය ගිය ‌ලෝක‌යේ වසංගත

      March 28, 2020
      0
    • විභාගයත් එක්ක දරුවන් මුහුණ දෙන ප්‍රධාන අභියෝග....

      March 6, 2020
      0
    • සියයට එකසිය විස්සක් ආයු බල වඩන කිරිබතේ ගුණ වරුණ

      January 5, 2020
      0
    • ගණ­දෙවි නුවණ පහළ වෙන්න මතු­රපු පෑන් වෙනු­වට, දරු පැට­වුන්ට ලුණු­විල දෙන්න

      December 28, 2019
      0
  • ක්‍රීඩා
    • ආසියා කාන්තා මී. 800 වේගවත්ම හතර අතර අපේ ක්‍රීඩිකාවෝ තිදෙනෙක්...

      December 31, 2020
      0
    • විරාත් කෝලිට විශේෂ සම්මාන දෙකක්...

      December 29, 2020
      0
    • කාන්තා රිටි පැනීමේ ජාතික වාර්තාව අලුත් කෙරේ...

      December 29, 2020
      0
    • මාලිංගට අලුත් තැනක් සහ නමක්...

      December 31, 2019
      0
    • වසරේ පාපන්දු ක්‍රීඩකයා ‌මෙසී...

      September 30, 2019
      0
    • අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා ශූරතාව දෙවැනි වරටත් ජ’පුරට...

      September 11, 2019
      0
    • ICC ටෙස්ට් ක‍්‍රිකට් ලෝක ශූරතාවලියේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට...

      September 5, 2019
      0
    • ශ්‍රී ලංකා පිලට කනගාටුදායක පරාජයක්...

      September 4, 2019
      0
    • ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා 3ක්...

      August 19, 2019
      0
  • 2015-2017 ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීම -2019…

  • උ/පෙළ විභාග ප්‍රතිඵල මේ මස අවසානයට පෙර…

  • දරුවන්ගේ කායික-මානසික සෞඛ්‍යය නංවන්න බාලදක්ෂ ව්‍යාපාරය හොඳ තෝතැන්නක්…

  • විවෘත විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණයට නව උපාධි පාඨමාලාවක්…

  • නිවසේ සිට හැදෑරිය හැකි මාධ්‍ය වැඩමුළුවක්…

  • ලාංකේය අධ්‍යාපනයේ ගුරුකුලය – පී. ද ඇස්. කුලරත්න…

ක්‍රීඩා
Home›News›ක්‍රීඩා›ආසියා කාන්තා මී. 800 වේගවත්ම හතර අතර අපේ ක්‍රීඩිකාවෝ තිදෙනෙක්…

ආසියා කාන්තා මී. 800 වේගවත්ම හතර අතර අපේ ක්‍රීඩිකාවෝ තිදෙනෙක්…

By Madu
December 31, 2020
306
0
Share:

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ නිමාවට පත්වූ 98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග මේ වසරේ පැවැති තරග අතුරින් මීටර් 800 ඉසව්වේ ආසියානු කලාපයේ පළමු ක්‍රීඩිකාවන් සිවු දෙදෙනා අතරට පැමිණීමට දිල්ෂි කුමාරසිංහ, නිමාලී ලියනාරච්චි හා ගයන්තිකා අබේරත්න සමත් වෙති.

කොරෝනා අර්බුදය හේතුවෙන් මෙම වසරේ ආසියානු කලාපයේ බොහෝ රටවල මලල ක්‍රීඩා තරග කල්දැමුණු අතර අවසන් මාසයේ තරගාවලි කිහිපයන් සංවිධාන කෙරුණි. මලල ක්‍රීඩා සංගමය කොරෝනා අභියෝග හමුවේ ජාතික ශූරතාවලිය සංවිධාන කිරීම හේතුවෙන් මේ වසරේ ආසියානු මලල ක්‍රීඩක වර්ගීකරණයේ කැපී පෙනෙන අවස්ථාවක් ශ්‍රී ලංකාවට හිමිවීම වි‍ශේෂත්වයකි.

ලෝක මලල ක්‍රීඩා වර්ගීකරණයේ ආසියානු කලාපයේ මීටර් 800 ක්‍රීඩිකාවන් අතර ලකුණු 1125ක් ලබා බහරේනයේ ජෙප්කොසේගී නෙලූයූ මුලින්ම සිටින අතර, දිල්ෂි ලකුණු 1113ක්, නිමාලී ලකුණු 1106ක් හා ගයන්තිකා ලකුණු 1100ක් ලබා පිළිවෙළින් දෙවැනි තෙවැනි හා සිවුවැනි ස්ථානවලට පත්ව සිටිති. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තිදෙනාට පසුව ජපානයේ ක්‍රීඩිකාවන් හතරක් හා චීන ක්‍රීඩිකාවක් ලෝක මලල ක්‍රීඩා වර්ගීකරණයේ ආසියානු කලාපයේ මීටර් 800 ක්‍රීඩිකාවන් අතර සිටිති.

ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය නිමාවීමත් සමග මෙතෙක් සුපිරි සංචිතයේ සිටි තුම්පිම්ම ජාතික ශූරී විදූෂා ලක්ෂාණී, එම ඉසව්වේ ජාතික ශූරයා වූ යුද හමුදාවේ ශ්‍රේෂාන් ධනංජය, දුර පැනීමේ ජාතික ශූර අමිල ජයසිරි හා එම ඉසව්වේ ජාතික තරග වාර්තාවට හිමිකම් කියන ප්‍රසාද් විමලසිරි මෙන්ම හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා දිල්හානී ලේකම්ගේ ඉදිරියේ ක්‍රියාත්මක වන මලල ක්‍රීඩා සුපිරි සංචිතයෙන් ඉවත් වෙයි.

විදූෂා ලක්ෂාණී ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියට හේතු නොදන්වා නොපැමිණීම හේතුවෙන් කෙළින්ම ඉවතට යන අතර, අනෙක් සුපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා අවම මට්ටමක තිබීම හේතුවෙන් ඔවුන්ටද සුපිරි සංචිතයේ ඉඩකඩ නොලැබෙනු ඇත.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිත තවමත් ප්‍රකාශ වී නොතිබුණ ද, ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ ප්‍රථිපල අනුව මීටර් 100 කාන්තා හා පිරිමි සහය දිවීමේ කණ්ඩායම් දෙක මෙන්ම මීටර් 400 පිරිමි සහය දිවීමේ ක්‍රීඩකයන් මලල ක්‍රීඩා සුපිරි සංචිතයේ ස්ථාන වෙන්කර ගැනීමට ප්‍රමාණවත් දස්කම් දක්වා තිබේ. ජාතික ශූරතාවලියේ කෙටිදුර ධාවනයේ යෙදුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලු දෙනාගේ ගතකළ කාලය අනුව ඔවුන් ආසියානු මට්ටමේ තරගකාරී ස්ථානවල පසුවෙති.

ලබන මැයි මාසයේ චීනයේ හැංග්ෂූ හී පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය ඉලක්ක කොට මෙම සංචිත පවත්වාගෙන යන අතර එම සුපිරි සංචිත ඉදිරියේදී ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතියෙන් පසු ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

මීටර් 400 පිරිමි ඉසව්වේ පළමු ස්ථානයට පත්වූ කාලිංග කුමාරගේ හා මීටර් 800 කාන්තා ඉසව්වේ පළමු ස්ථානයට පැමිණි දිල්ෂි කුමාරසිංහ ජාතික ශූරතාවලියේ කැපී පෙනෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වූ අතර, කාලිංග තත්පර 46. 25කින් හා දිල්ෂි මිනිත්තු 2: 02.80කින් තම ඉසව් නිමා කොට වැඩි අවධානයක් දිනා ගත්හ. කොරෝනා වසංගතය හේතුවෙන් සීමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට සීමාවූ මෙවර ජාතික ශූරතාවලියේ අති ශූර ක්‍රීඩක සම්මානය ප්‍රදානය නොකළ අතර, එසේ ප්‍රදානය වූයේ නම් යුද හමුදාව නියෝජනය කරන 22 හැවිරිදි දිල්ෂි කුමාරගේ එම සම්මානයට හිමිකම් කීමට බොහෝ අවස්ථා විවරකරගෙන තිබිණි.

මීටර් 400 කාන්තා ඉසව්වේ ඉදිරියට පැමිණි නදීෂා රාමනායක ද ඉදිරියේ ක්‍රියාත්මක මලල ක්‍රීඩා සුපිරි සංචිතයේ ඉඩක් වෙන්කර ගත හැකි මට්ටමේ දක්ෂතා දැක්වූවාය. ඇය මීටර් 400 කාන්තා ඉසව්ව තත්පර 53. 47කින් නිමකළ අතර, මීටර් 1500 ඉසව්වේ ගයන්තිකා අබේරත්න (මිනිත්තු 4: 17. 58), නිලානී රත්නායක (මිනිත්තු 4:21. 28) හා නිමාලී ලියනාරච්චි (මිනිත්තු 4: 28.13) ක්‍රීඩිකාවන් තිදෙනා ද බලාපොරොත්තු තබාගත හැකි මට්ටමක පසුවූහ. මීටර් 3000 බාධක දිවීමේ ජාතික ශූරී නිලානී රත්නායක එම ඉසව්ව මිනිත්තු 10:15. 86කින් නිම කිරීම හේතුවෙන් ඇයට ද සුපිරි සංචිතයේ ඉඩකඩ බොහෝ දුරට විවර වනු ඇත.

 

උපුටා ගැනීම: දිනමින

Previous Article

පරිසර හිතකාමී සේදුම් දියරයක්…

Next Article

පාසල් තුළ දුරස්ථ අධ්‍යාපන පහසුකම් ප්‍රවර්ධනයට පියවර…

0
Shares
  • 0
  • +
  • 0
  • 0
  • 0
  • 0

Madu

Related articles More from author

  • ක්‍රීඩා

    එංගලන්තයත් ලෝක කුසලාන අවසන් පූර්ව වටයට…

    July 4, 2019
    By Publisher ISH
  • ක්‍රීඩා

    ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රිදී 2ක් හා ලෝකඩ පදක්කමක්…

    March 18, 2019
    By Publisher ISH
  • ක්‍රීඩා

    ද. ආසියා කාන්තා පාපන්දු ශූරතාවලියේදී ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට…

    March 18, 2019
    By Publisher ISH
  • ක්‍රීඩා

    රග්බි ශූරතා ජය දකුණු අප්‍රිකාවට…

    August 13, 2019
    By Mokshi MT
  • ක්‍රීඩා

    අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා ශූරතාව දෙවැනි වරටත් ජ’පුරට…

    September 11, 2019
    By Mokshi MT
  • ක්‍රීඩා

    ශ්‍රී ලංකාව අංක 1ට පැමිණෙයි…

    August 19, 2019
    By Mokshi MT

Leave a reply Cancel reply

You may interested

  • කාලීන සිදුවීම්

    සුළි කුණාටු සඳහා නම් දෙන්න අවස්ථාවක්…

  • රැකියා පුවත්

    විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරී 21කට පත්වීම් ලිපි ප්‍රදානය කරයි…

  • රැකියා පුවත්විභාග ප්‍රතිඵල

    ජනපද නිලධාරී විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි…

Sponsored

  • SponsoredVideosවිශේෂාංග

    දහස් ගණන් මිය ගිය ‌ලෝක‌යේ වසංගත

    අද වනවිට මුළු ලෝකයේම අවධානය යොමුව ඇත්තේ Covid-19 හෙවත් නව කොරෝනා වෛරසය පිලිබදවයි. ඒ එම වෛරසය ලොව පුරා රටවල් ආක්‍රමණය කරන පසුබිමකයි. නමුත් මෙය ලෝකයටම තර්ජනයක් වූ එකම වසංගතය නොවන ...
  • Sponsoredවිශේෂාංග

    සියයට එකසිය විස්සක් ආයු බල වඩන කිරිබතේ ගුණ වරුණ

    සුබ නව වසරකට සිදු කෙරුණු සුබ පැතුම් , සැමරුම්, ආශිර්වාද, පිරිත් පිංකම් සහ කැවුම්, කිරිබත් මධ්‍යයේ ව්‍යවහාරික ක්‍රමයට 2019 වසර ගෙවී ගොස් නව වසරක්, නව දශකයක් උදා විය. ලෝකයේ නව ...
  • Sponsoredවිශේෂාංග

    ගණ­දෙවි නුවණ පහළ වෙන්න මතු­රපු පෑන් වෙනු­වට, දරු පැට­වුන්ට ලුණු­විල දෙන්න

    විද්‍යා­ත්ම­කව Bacopamonnieri නමින් හඳු­න්වන ලුණු­විල, වගුරු බිම්වල සහ මිරි­දිය ජලාශ, ජල ප්‍රවාහ ආශ්‍රි­තව බිම දිගේ වැතිර වැවෙන මාංශ­ල­මය කඳක් සහ පත්‍ර සහිත පැළෑ­ටි­යකි. එය දකුණු – නැඟෙ­න­හිර ආසි­යා­තික රට­ව­ල්ව­ලට සහ ...

  • Recent

  • Popular

  • Comments

  • 2015-2017 ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීම -2019…

    By Publisher ISH
    April 6, 2021
  • උ/පෙළ විභාග ප්‍රතිඵල මේ මස අවසානයට පෙර…

    By Publisher ISH
    April 5, 2021
  • දරුවන්ගේ කායික-මානසික සෞඛ්‍යය නංවන්න බාලදක්ෂ ව්‍යාපාරය හොඳ තෝතැන්නක්…

    By Publisher ISH
    April 5, 2021
  • බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    By Publisher WH
    January 20, 2020
  • රැකියා වැඩසටහනට තෝරා ගත් උපාධිධාරීන්ට රජයෙන් දැනුම්දීමක්…

    By Publisher ISH
    August 14, 2020
  • රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩසටහනේ සැලසුම් අවසන් අදියරට : අයදුම්පත් නිකුත් කිරීම ජනවාරි 20 වෙනිදා

    By Publisher SP
    January 15, 2020
  • Dasun
    on
    January 5, 2021

    බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    මම බහු කාර්ය සංවර්ධන ...
  • D.h.කලනි මදුෂිකා කරැනාරත්න
    on
    December 30, 2020

    බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    බහු කාර්ය සංවර්ධන බලකියේ ...
  • Rev,Ananda
    on
    December 9, 2020

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…

    2020ta wibagaya illum pathra ...

Find us on Facebook

Timeline

  • April 6, 2021

    2015-2017 ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීම -2019…

  • April 5, 2021

    උ/පෙළ විභාග ප්‍රතිඵල මේ මස අවසානයට පෙර…

  • April 5, 2021

    දරුවන්ගේ කායික-මානසික සෞඛ්‍යය නංවන්න බාලදක්ෂ ව්‍යාපාරය හොඳ තෝතැන්නක්…

  • March 31, 2021

    විවෘත විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණයට නව උපාධි පාඨමාලාවක්…

  • March 31, 2021

    නිවසේ සිට හැදෑරිය හැකි මාධ්‍ය වැඩමුළුවක්…

Follow Us on Instagram

Edu News is a sub-service of Mytutor.lk; Updating you with numerous & latest educational news in Sri Lanka.

Though this news portal you’re enriching with news related to Schools, Higher Education, Career and some other news related to Events.

Contact us

  • Mytutor.lk (Private) Limited
    No. 386 B/2, Kandy Road, Kurunegala, Sri Lanka.
  • +94 37 45 02507
  • info@edunews.lk
  • Recent

  • Popular

  • Comments

  • 2015-2017 ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීම -2019…

    By Publisher ISH
    April 6, 2021
  • උ/පෙළ විභාග ප්‍රතිඵල මේ මස අවසානයට පෙර…

    By Publisher ISH
    April 5, 2021
  • දරුවන්ගේ කායික-මානසික සෞඛ්‍යය නංවන්න බාලදක්ෂ ව්‍යාපාරය හොඳ තෝතැන්නක්…

    By Publisher ISH
    April 5, 2021
  • විවෘත විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණයට නව උපාධි පාඨමාලාවක්…

    By Publisher ISH
    March 31, 2021
  • බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    By Publisher WH
    January 20, 2020
  • රැකියා වැඩසටහනට තෝරා ගත් උපාධිධාරීන්ට රජයෙන් දැනුම්දීමක්…

    By Publisher ISH
    August 14, 2020
  • රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩසටහනේ සැලසුම් අවසන් අදියරට : අයදුම්පත් නිකුත් කිරීම ජනවාරි 20 වෙනිදා

    By Publisher SP
    January 15, 2020
  • ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…

    By Publisher ISH
    July 19, 2019
  • Dasun
    on
    January 5, 2021

    බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    මම බහු කාර්ය සංවර්ධන ...
  • D.h.කලනි මදුෂිකා කරැනාරත්න
    on
    December 30, 2020

    බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    බහු කාර්ය සංවර්ධන බලකියේ ...
  • Rev,Ananda
    on
    December 9, 2020

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…

    2020ta wibagaya illum pathra ...
  • H.m.චමින්ද රුවන් කුමාර
    on
    October 26, 2020

    බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    මම බහු කාර්ය සංවර්ධන ...

Follow us

  • Home
  • About Us
  • Contact Us
© Copyright 2011 - 2019 All rights reserved - Mytutor.lk (Private) Limited