ඇස්ට්‍රා සෙනිකා එන්නත මහජනතාවට අද සිට…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කොවිඩ් 19 වෛරසය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත අද (15 ) සිට මහජනතාවට ලබා දෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරයි.
මෙම එන්නත්කරණය බස්නාහිර පළාත තුළින් ආරම්භ වේ.
පළමු අදියර යටතේ බස්නාහිර පළාත තුළ වාසය කරන කොවිඩ් ආසාදනය වීමට වැඩි ඉඩකඩක් ඇති අවදානම් කාලාප වල සිටින පිරිස් හඳුනා ගෙන එන්නත් කිරීම සිදු කරන බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
උපුටා ගැනීම: දිනමිණ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)