ඉදිරියේදි ආහාර හිඟයක් ඇති වෙයිද?
රටක් විදිහට අපි අපේ රටේ ගොඩක් දේවල් නිෂ්පානය නොකර පිටරටින් ගේන්න පුරුදු වෙලා ඉවරයි.. එත් පවතින තත්වය නිසා අපිට ඒ ගැන අලුතින් හිතන්න වෙලා.. එහෙම නැති උනොත් අපිට ඉදිරියේදී අහාර හිඟයක් එන එක වලක්වන්න බෑ.. මොකද අපි රට වටේම මුහුද තියාගෙන ලුණු ටිකත් ආනයනය කරන තැනකට ඇවිත් නිසා. ඒ නිසා ආපහු “සිය රට දේ සිරි සැප දේ” කියන කියමන ගැන හිතන්න කාලය ඇවිල්ලා..
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)