Edunews.lk

Top Menu

  • Mytutor.lk
  • blog
  • Events
  • Contact Us

Main Menu

  • පාසල් පුවත්
  • උසස් අධ්‍යාපන
  • රැකියා පුවත්
  • කාලීන සිදුවීම්
  • විභාග සහ ප්‍රතිඵල
    • විභාග
    • විභාග ප්‍රතිඵල
  • විශේෂාංග
  • ක්‍රීඩා
  • Mytutor.lk
  • blog
  • Events
  • Contact Us

logo

Edunews.lk

  • පාසල් පුවත්
    • පාසල්වලට අද නිවාඩුවක්...

      June 17, 2022
      0
    • කොළඹ දරුවන්ට පාසල් යෑමට බස්රථ

      June 16, 2022
      0
    • දරුවන්ගේ ඉගෙනීමට පළමු තැන...

      June 13, 2022
      0
    • 2022.06.13 සඳුදා දින රජයේ සියළු පාසල් නිවාඩු දිනයක් ලෙස පත්කෙරේ.

      June 12, 2022
      0
    • 2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භය…

      June 6, 2022
      0
    • අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගත වීම පෙර පාසලේ සිට ම…

      June 2, 2022
      0
    • අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව ප්‍රමුඛව හා කඩිනමින් ක්‍රියාත්මකවිය යුතු කරුණු සම්බන්ධයෙන් ජනාධිපති මන්දිරයේ ...

      May 28, 2022
      0
    • නව අධ්‍යාපන ලේකම්තුමන් වැඩ භාර ගනී...

      May 25, 2022
      0
    • 2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කෙරේ...

      May 24, 2022
      0
  • උසස් අධ්‍යාපන
    • විශ්වවිද්‍යාලයකට හෝ උසස් අධ්‍යාපන ආයතනයකට ඇතුළත් වෙන්න අපේ සිසුන්ගේ ජීවිතයෙන් අඩුම තරමේ ...

      December 30, 2021
      0
    • විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 50%ක් කැඳවීමට අවසර...

      December 30, 2021
      0
    • 2020 වර්ෂයට සරසවි සිසුන් ලියාපදිංචිය ලබන මසයේ දී...

      November 19, 2021
      0
    • පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ට අලුත් තනතුරක්...

      November 3, 2021
      0
    • 2020 උසස් පෙළ විභාගයේ කඩඉම් ලකුණු අද සවස...

      October 29, 2021
      0
    • විශ්වවිද්‍යාල යළි ඇරැඹීමට උපකුලපතිවරුන්ට අවසර...

      October 27, 2021
      0
    • සිසුන් 200ට අඩු පිරිවෙන්- සීලමාතා අධ්‍යාපන ආයතනත් 21 ඇරඹෙයි...

      October 7, 2021
      0
    • සරසවි සිසුන්ට එන්නත් ලබාදීම ගැන පණිවුඩයක්....

      October 6, 2021
      0
    • විශ්ව විද්‍යාල කඩයිම් ලකුණු ලබන මස මුල

      September 28, 2021
      0
  • රැකියා පුවත්
    • 2016 සිට බඳවා ගැනීම් නොකිරීමෙන් අධ්‍යාපන පරිපාලනයේ පුරප්පාඩු වැඩි වෙලා...

      February 9, 2022
      0
    • රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන් ජනවාරියේ සිට ස්ථිර සේවයට...

      November 25, 2021
      0
    • ගුරු විදුහල්පතිවරුන්ට ගුරු දිනයේ දි නිල හැඳුනුම්පතක් …

      October 7, 2021
      0
    • විදුලිකාර්මිකයින් 5000කට ජාතික වෘත්තීය සුදුසුකම

      October 6, 2021
      0
    • අලුතින් රැකියාගත කළ උපාධිධාරීන්ට වැටුප් දෙන්න වසරකට කෝටි 1,063ක්...

      September 13, 2021
      0
    • වසර 24කට පසු ගුරු-විදුහල්පති වැටුප් විසමතා ඉවත් වෙයි...

      July 26, 2021
      0
    • ගුරු-හෙද උපාධියට පනත සංශෝධනය වෙයි...

      July 7, 2021
      0
    • ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරා ගැනීම- 2021/2022...

      July 7, 2021
      0
    • රාජ්‍ය සේවකයින්ට වැදගත් පණිවුඩයක්...

      April 26, 2021
      0
  • කාලීන සිදුවීම්
    • නව අධ්‍යාපන ලේකම්තුමන් වැඩ භාර ගනී...

      May 25, 2022
      0
    • ජාතික පාසල් පද්ධතියට තවත් පාසල් දහයක්...

      March 8, 2022
      0
    • අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, රුසියානු උසස් අධ්‍යාපන නියෝජිත පිරිසක් හමුවෙයි...

      March 3, 2022
      0
    • ජපානයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ජපන් භාෂා උපාධි පාඨමාලාවක්...

      December 28, 2021
      0
    • සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්...

      November 29, 2021
      0
    • කිරි ගවයන් ඇතුළු ගෘහාශ්‍රිත සතුන් පිළිබඳ දත්ත ගබඩාවක්...

      November 29, 2021
      0
    • පෙරපාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂණය ….

      November 29, 2021
      0
    • අවුරුදු 20ට වැඩි පිරිසටත් බූස්‍ටර් එන්නත...

      November 25, 2021
      0
    • රියදුරු බලපත්‍ර විභාගයත් විභාග දෙපාර්තමේන්තුවෙන්...

      November 19, 2021
      0
  • විභාග සහ ප්‍රතිඵල
    • විභාග
    • විභාග ප්‍රතිඵල
  • විශේෂාංග
    • මැලේරියාවෙන් ජීවිත බේරාගැනීමට වෛද්‍ය විද්‍යාවෙන් ප්‍රාතිහාර්යක්...

      October 8, 2021
      0
    • ශ්‍රී ලංකාවේ උරුමය ලොවට ගෙනගිය සෙනරත් පරණවිතාන

      October 6, 2021
      0
    • ආචාර්ය ශිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වෙයි..

      October 5, 2021
      0
    • 2021 නව වසර උදා වෙයි...

      January 1, 2021
      0
    • පරිසර හිතකාමී සේදුම් දියරයක්...

      December 30, 2020
      0
    • සිරිපා සමය ඇරඹේ-උඳුවප් පෙහොය අදයි

      December 29, 2020
      0
    • වසංගත සිහිගන්වන මුද්දර

      April 8, 2020
      0
    • ඉදිරියේදි ආහාර හිඟයක් ඇති ‌වෙයිද?

      April 4, 2020
      0
    • දහස් ගණන් මිය ගිය ‌ලෝක‌යේ වසංගත

      March 28, 2020
      0
  • ක්‍රීඩා
    • පාසල් මට්ටමින් ටයිකොන්ඩෝ ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට වැඩපිළිවෙලක්...

      October 27, 2021
      0
    • ශ්‍රී ලංකා පිල පළමු කඩුල්ල පැන ගනී නැමීබියාවට එරෙහිව කඩුලු 7ක ජයක්

      October 19, 2021
      0
    • බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි

      October 18, 2021
      0
    • ඔබ්සර්වර් එස්එල්ටී මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් තරු සොයා යෑම ඇරඹෙයි...

      October 6, 2021
      0
    • පාසල් රග්බි පිටියට තීරකවරුන් - විනිසුරන් සොයන්න ඔන්ලයින් පාඨමාලාවක්...

      September 16, 2021
      0
    • ඉන්දියාවට වඩා ඉහළ දස්කම් දැක්වූ මිල්කා ජිම්නාස්ටික් බලාපොරොත්තු ඉහළ දමයි...

      July 26, 2021
      0
    • ආසියා කාන්තා මී. 800 වේගවත්ම හතර අතර අපේ ක්‍රීඩිකාවෝ තිදෙනෙක්...

      December 31, 2020
      0
    • විරාත් කෝලිට විශේෂ සම්මාන දෙකක්...

      December 29, 2020
      0
    • කාන්තා රිටි පැනීමේ ජාතික වාර්තාව අලුත් කෙරේ...

      December 29, 2020
      0
  • පාසල්වලට අද නිවාඩුවක්…

  • කොළඹ දරුවන්ට පාසල් යෑමට බස්රථ

  • දරුවන්ගේ ඉගෙනීමට පළමු තැන…

  • 2022.06.13 සඳුදා දින රජයේ සියළු පාසල් නිවාඩු දිනයක් ලෙස පත්කෙරේ.

  • 2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භය…

  • අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගත වීම පෙර පාසලේ සිට ම…

ක්‍රීඩා
Home›News›ක්‍රීඩා›ඉන්දියාවට වඩා ඉහළ දස්කම් දැක්වූ මිල්කා ජිම්නාස්ටික් බලාපොරොත්තු ඉහළ දමයි…

ඉන්දියාවට වඩා ඉහළ දස්කම් දැක්වූ මිල්කා ජිම්නාස්ටික් බලාපොරොත්තු ඉහළ දමයි…

By Publisher WH
July 26, 2021
323
0
Share:

අනීකා-ටෙහානී අන්තිමයාට කලින්: නිලූක පරදියි

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ රිද්මයානුකූල ජිම්නාස්ටික් ඉසව්වට එක් වූ මිල්කා ගිහානී ද සිල්වා අරියාකා ජිම්නාස්ටික් මධ්‍යස්ථානයේදී ඉන්දියාවට වඩා පියවරක් ඉදිරියෙන් සිට 28 වැනි ස්ථානයට පත් වෙයි. ඊයේ පැවැති මේ මනස්කාන්ත තරගයට ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රීඩිකාවන් 38ක් එක්ව සිටි අතර, මිල්කා ගිහානී අදියර හතරේදී ලකුණු 45.798ක් වාර්තා කළාය. මේ සුදුසුකම් ලැබීමේ තරගයේදී ලකුණු 57.132ක් වාර්තා කළ රුසියානු ඔලිම්පික් කමිටු ක්‍රීඩික ඇන්ගෙලීනා මෙලනිකෝවා පළමු ස්ථානයට පත්වූවාය. අසල්වැසි ඉන්දීය ක්‍රීඩිකාව ලකුණු 42. 565ක් ලබා 29 වැනි ස්ථානයට පත් වූවාය.

18 හැවිරිදි මිල්කා ගිහානී මේ තරගයේ පිනුම් අශ්වයා ඉසව්ව ලකුණු 13. 666කින් නිම කොට ආසියාවේ හොඳම ක්‍රීඩිකාවන් 8 අතරට පිවිස සිටීම සතුටට කරුණකි. මේ තත්ත්වය අනුව ඇයට ඉදිරියේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය හා ආසියානු ක්‍රීඩා උලෙළේදී පදක්කමක් දිනා ගැනීමට හොඳ සටනක් දිය හැකි පසුබිමක් නිර්මාණය විණි. ඇය භූමි ව්‍යායාම ඉසව්වෙන් (Floor Exercise) ලකුණු 10.866ක් හිමි කර ගත් අතර, අනෙක් ඉසව් දෙකේ දුර්වලතා හේතුවෙන් පසුපසට තල්ලු විය. සමබර දණ්ඩ ඉසව්වේදී (Balance Beam) අවස්ථා දෙකකදී සමබරතාව බිඳී ගිය හෙයින් ලකුණු 11.266ක් හා අසම සම පෝල ඉසව්වේදී (Uneven bars) රිද්මයේ බිඳ වැටීම් හේතුවෙන් ලකුණු 10.866කට සීමා වීමට සිදු විය.

රිද්මයානුකූල ජිම්නාස්ටික් ඉසව්වේදී ක්‍රීඩිකාවන්ගේ පැනීම්, සමබරතාව, භ්‍රමණය, නම්‍යශීලිත්ව, උපකරණ හැසිරවීම සහ කලාත්මක ගුණාංග එක් කිරීම විනිශ්චයකරුවන් විසින් සැලකිල්ලට ගනු ලබන අතර, ඊයේ වැඩි ගෞරව රුසියානු ඔලිම්පික් කමිටු ධජය නියෝජනය කළ ක්‍රීඩිකාවෝ හිමි කර ගත්හ.

තරගයෙන් අනතුරුව මිල්කා සඳහන් කළේ වසර 2019 සිට කිසිදු අන්තර්ජාතික තරගයකට ඉදිරිපත් වීමට අවස්ථාවක් නොලද හෙයින් තරමක් ආධුනික ගතියක් ඇති වූ බවයි. ඉදිරියේදී දක්ෂතා අතරට පැමිණීමට මෙය හොඳ අත්දැකීමක් වූ බව ද ඇය ‘දිනමිණ’ට පැවසුවාය.

ජාතික ඔලිම්පික් කමිටුව මසකට අමෙරිකානු ඩොලර් 670 බැගින් දුන් ශිෂ්‍යත්වයක් අනුව ජපානයේ වැඩිදුර පුහුණුවට යොමු කෙරුණු මිල්කා ඔලිම්පික් උලෙළකට ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් පළමු වරට සුදුසුකම් ලැබූ ක්‍රීඩිකාව වූවාය. ඇයගේ එම ශිෂ්‍යත්වය මේ ඔලිම්පික් උලෙළින් පසු නිමා වීමට තිබුණ ද යළිත් එය වසර දෙකකින් දීර්ඝ කර ගැනීමට ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවට හැකියාව ලැබී ඇත.

ටෝකියෝ ඔලිම්පික් කෙළි බිමට ශ්‍රී ලංකාවෙන් පෙරේදා පිවිසි පළමු ක්‍රීඩිකාවන් දෙදෙනාම එම මූලික වටයේ ඉසව්වල අවසන් ක්‍රිඩිකාවට කලින් තරගය නිම කළහ. මීටර් 10 වායු රයිෆල් ඉසව්වෙන් තරග වැදුණු ටෙහානී එගොඩවෙල ක්‍රීඩිකාවන් 50කින් 49 වැනි ස්ථානයට පත් වූ අතර, මීටර් 100 සමනල ආර ඉසව්වෙන් තරග කළ අනීකා ගෆූර් ක්‍රීඩිකාවන් 33ක් අතුරින් 32 වැනි ස්ථානයට තරගය නිම කළාය. ලොව අති දක්ෂ ක්‍රීඩිකාවන් මේ ඉසව් දෙකටම එක්ව සිටි අතර, ඔවුන් හා අභියෝගාත්මක තරග රටාවකට පිවිසීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දෙදෙනාම අසමත් වූහ. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනාම හැකි උපරිම අයුරින් තරග කළද මේ ප්‍රතිඵලය හේතුවෙන් ඔවුහු පළමු වටයෙන්ම ඉවතට ගියහ.

මීටර් 10 වායු රයිෆල් ඉසව්වෙන් තරග වැදුණු ටෙහානී එගොඩවෙලගේ වෙඩි ප්‍රහාර මාලාවේ අවස්ථා 6කදී ලකුණු 611.5ක් වාර්තා විණි. ඔලිම්පික් ක්‍රීඩා ක්‍රීඩා උලෙළේ පළමු රන් පදක්කම පිරිනැමෙන ඉසව්ව මෙය වූ අතර, එහි උපරිම ඵල නෙළාගත් චීන ක්‍රීඩිකා ක්වෑන් යෑන්ග් පළමු ස්ථානයට පත් වූවාය. එහි රිදී පදක්කම දකුණු කොරියාවේ අනස්ටාසියා ගලසිනා හා ලෝකඩ පදක්කම ස්විට්සර්ලන්තයේ නිනා ක්‍රිස්ටේන් හිමි කර ගත්හ. ටෙහානී එගොඩවෙලට වඩා දකුණු ආසියාවේ නේපාල, භූතාන හා ඉන්දීය ක්‍රීඩිකාවෝ ඉදිරියෙන් සිටියහ.

මීටර් 100 සමනල ආර ඉසව්වේදී අනීකා ගෆූර් මිනිත්තු 1:05.33කින් තරගය නිම කළ අතර, ඇය සහභාගි වූ මූලික වටයට තවත් ක්‍රීඩිකාවන් දෙදෙනකු එක්ව සිටියහ. අනීකා එයින් දෙවැනි ස්ථානයට පත් වූ අතර, අසර්බයිජානයේ මාරියම් අසේ මිනිත්තු 1:01.37කින් පළමු ස්ථානයට පත් වූවාය.

සරණාගතයන්ගේ ඔලිම්පික් කණ්ඩායම නියෝජනය කළ යසාරා මර්දිනී මිනිත්තු 1:06.78කින් තෙවැනි ස්ථානයට පත් වූවාය. මීටර් 100 සමනල ආර ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව 2014 වසරේදී මිචිකෝ රහීම් මිනිත්තු 1:05.29කින් තබා ඇති අතර, ඒ ආසන්නයටම අනීකා පැමිණීම විශේෂත්වයකි.

බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න ඒකල මූලික වටයේ තරගයකදී චීන තායිපේ ක්‍රීඩකයා සමඟ සටනට පිවිස තරගවට 2-0කින් පරාජයට පත් විය.

 

උපුටා ගැනීම: දිනමිණ වෙබ් අඩවියෙන්

Previous Article

වසර 24කට පසු ගුරු-විදුහල්පති වැටුප් විසමතා ඉවත් ...

Next Article

🔴NEWS ALERT🔴2021 අ.පො.ස සා.පෙළ විභාගය 2022 පෙබරවාරී ...

0
Shares
  • 0
  • +
  • 0
  • 0
  • 0
  • 0

Publisher WH

Related articles More from author

  • ක්‍රීඩා

    සිංහයින්ට විශිෂ්ඨ ජයක්…

    June 22, 2019
    By Publisher ISH
  • ක්‍රීඩා

    ලෝක කුසලාන සටන අද ඇරඹෙයි-සිංහයින් ජූනි 1 වන දා තරග බිමේ…

    May 30, 2019
    By Publisher ISH
  • ක්‍රීඩාපාසල් පුවත්

    ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් ජාතික ශූරතාවලිය හෙට සිට කුරුණෑගල දී…

    July 31, 2019
    By Mokshi MT
  • ක්‍රීඩා

    ICC ටෙස්ට් ක‍්‍රිකට් ලෝක ශූරතාවලියේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට…

    September 5, 2019
    By Mokshi MT
  • ක්‍රීඩා

    අළුබදුන ටෙස්ට් තරගාවලියේ පළමු තරඟය අද…

    August 1, 2019
    By Mokshi MT
  • ක්‍රීඩා

    ආනන්ද-නාලන්ද තරගයේ ජය නාලන්දයට…

    March 18, 2019
    By Publisher ISH

Leave a reply Cancel reply

You may interested

  • උසස් අධ්‍යාපනරැකියා පුවත්

    වෘත්තීය පුහුණු ආයතනවලින් පිටවන පිරිස් රැකියාගත වන ප්‍රමාණය සොයාබැලේ…

  • පාසල් පුවත්

    දිවයිනම ආවරණය වන පරිදි ක්‍රීඩා පාසල් 12 ක් සංවර්ධනය කෙරේ…

  • පාසල් පුවත්

    උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට එන්නත් ලබාදී විභාග පැවැත්විය යුතුයි – රවී කුමුදේශ්…

Sponsored

  • Sponsoredඋසස් අධ්‍යාපනපාසල් පුවත්

    හරියට කළොත් ඔන්ලයින් අධ්‍යාපනය සාර්ථකයි…

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අධ්‍යාපන විද්‍යා අංශයේ මහාචාර්ය සකුන්තලා යටිගම්මන ඒකනායක අවබෝධය තමා වැදගත්ම දේ වඳුරාට දැළි පිහිය අහු වුණා වගේ වෙන්න එපා හැම දේම ගැන වපර ඇසින් නොබලන්න කොවිඩ් ...
  • SponsoredVideosවිශේෂාංග

    දහස් ගණන් මිය ගිය ‌ලෝක‌යේ වසංගත

    අද වනවිට මුළු ලෝකයේම අවධානය යොමුව ඇත්තේ Covid-19 හෙවත් නව කොරෝනා වෛරසය පිලිබදවයි. ඒ එම වෛරසය ලොව පුරා රටවල් ආක්‍රමණය කරන පසුබිමකයි. නමුත් මෙය ලෝකයටම තර්ජනයක් වූ එකම වසංගතය නොවන ...
  • Sponsoredවිශේෂාංග

    සියයට එකසිය විස්සක් ආයු බල වඩන කිරිබතේ ගුණ වරුණ

    සුබ නව වසරකට සිදු කෙරුණු සුබ පැතුම් , සැමරුම්, ආශිර්වාද, පිරිත් පිංකම් සහ කැවුම්, කිරිබත් මධ්‍යයේ ව්‍යවහාරික ක්‍රමයට 2019 වසර ගෙවී ගොස් නව වසරක්, නව දශකයක් උදා විය. ලෝකයේ නව ...
  • Sponsoredවිශේෂාංග

    ගණ­දෙවි නුවණ පහළ වෙන්න මතු­රපු පෑන් වෙනු­වට, දරු පැට­වුන්ට ලුණු­විල දෙන්න

    විද්‍යා­ත්ම­කව Bacopamonnieri නමින් හඳු­න්වන ලුණු­විල, වගුරු බිම්වල සහ මිරි­දිය ජලාශ, ජල ප්‍රවාහ ආශ්‍රි­තව බිම දිගේ වැතිර වැවෙන මාංශ­ල­මය කඳක් සහ පත්‍ර සහිත පැළෑ­ටි­යකි. එය දකුණු – නැඟෙ­න­හිර ආසි­යා­තික රට­ව­ල්ව­ලට සහ ...
  • Recent

  • Popular

  • Comments

  • පාසල්වලට අද නිවාඩුවක්…

    By Publisher WH
    June 17, 2022
  • කොළඹ දරුවන්ට පාසල් යෑමට බස්රථ

    By Publisher WH
    June 16, 2022
  • දරුවන්ගේ ඉගෙනීමට පළමු තැන…

    By Publisher WH
    June 13, 2022
  • බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    By Publisher WH
    January 20, 2020
  • රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩසටහනේ සැලසුම් අවසන් අදියරට : අයදුම්පත් නිකුත් කිරීම ජනවාරි 20 වෙනිදා

    By Publisher SP
    January 15, 2020
  • පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…

    By Publisher WH
    August 30, 2019
  • Sachintha Kaumadi
    on
    June 28, 2021

    ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…

    Certificates of the courses ...
  • K.H.A.Shehani Divyanjalee
    on
    June 4, 2021

    පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…

    2020 A/L සදහා කලා ...
  • rxi college
    on
    April 20, 2021

    සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ

    2021 උසස් පෙළ නේවාසික ...

Find us on Facebook

Timeline

  • June 17, 2022

    පාසල්වලට අද නිවාඩුවක්…

  • June 16, 2022

    කොළඹ දරුවන්ට පාසල් යෑමට බස්රථ

  • June 13, 2022

    දරුවන්ගේ ඉගෙනීමට පළමු තැන…

  • June 12, 2022

    2022.06.13 සඳුදා දින රජයේ සියළු පාසල් නිවාඩු දිනයක් ලෙස පත්කෙරේ.

  • June 6, 2022

    2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භය…

Follow Us on Instagram

Edu News is a sub-service of Mytutor.lk; Updating you with numerous & latest educational news in Sri Lanka.

Though this news portal you’re enriching with news related to Schools, Higher Education, Career and some other news related to Events.

Contact us

  • Mytutor.lk (Private) Limited
    No. 386 B/2, Kandy Road, Kurunegala, Sri Lanka.
  • +94 37 45 02507
  • info@edunews.lk
  • Recent

  • Popular

  • Comments

  • පාසල්වලට අද නිවාඩුවක්…

    By Publisher WH
    June 17, 2022
  • කොළඹ දරුවන්ට පාසල් යෑමට බස්රථ

    By Publisher WH
    June 16, 2022
  • දරුවන්ගේ ඉගෙනීමට පළමු තැන…

    By Publisher WH
    June 13, 2022
  • 2022.06.13 සඳුදා දින රජයේ සියළු පාසල් නිවාඩු දිනයක් ලෙස පත්කෙරේ.

    By Publisher WH
    June 12, 2022
  • බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    By Publisher WH
    January 20, 2020
  • රැකියා වැඩසටහනට තෝරා ගත් උපාධිධාරීන්ට රජයෙන් දැනුම්දීමක්…

    By Publisher ISH
    August 14, 2020
  • පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…

    By Publisher WH
    August 30, 2019
  • රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩසටහනේ සැලසුම් අවසන් අදියරට : අයදුම්පත් නිකුත් කිරීම ජනවාරි 20 වෙනිදා

    By Publisher SP
    January 15, 2020
  • Sachintha Kaumadi
    on
    June 28, 2021

    ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…

    Certificates of the courses ...
  • K.H.A.Shehani Divyanjalee
    on
    June 4, 2021

    පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…

    2020 A/L සදහා කලා ...
  • rxi college
    on
    April 20, 2021

    සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ

    2021 උසස් පෙළ නේවාසික ...
  • Saumaya sandamali
    on
    February 17, 2021

    බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    A/l ayata kawadda job ...

Follow us

  • Home
  • About Us
  • Contact Us
© Copyright 2011 - 2019 All rights reserved - Mytutor.lk (Private) Limited