ඉන්දියාව එක් දිනක් තුළ කොරෝනා වැඩිම මරණ ගණන වාර්තා කරයි…

ඊයේ දිනයේ දී ලොව පුරා රටවල් අතරින් වැඩිම කොරෝනා මරණ ප්‍රමාණය වාර්තා වී ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි.
එම සංඛ්‍යාව 2006කි. ඊයේ දිනය තුළ ඉන්දියාවෙන් 11135ක් අලුතින් කොරෝනා ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇත.
ඉන්දියාවෙන් වාර්තා වන සම්පූර්ණ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 354,161කි. මේ වන විට ඉන්දියාවෙන් කොරෝනා මරණ 11,921කි.
ඉන්දියා විශ්ව විද්‍යාලයක සංඛ්‍යාන මහාචාර්යවරයෙකු සඳහන් කර ඇත්තේ ජූලි මස අවසානය වනවිට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය කෝටිය ඉක්මවනු ඇති බවටයි.
එසේම මුම්බායි හි මේ වන විට කොරෝනා වයිරස් හා සම්බන්ධ මරණ 3,167 ක් වාර්තා වී තිබේ.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)