උපකාරක පන්ති ලබන සඳුදා සිට…
කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් දැනට නවතා දමා ඇති උපකාරක පන්ති එළඹෙන සඳුදා (25) සිට ආරම්භ කිරීමට රජය තීරණය කරයි.
එම උපකාරක පන්ති පැවැත්වීමට අදාළ චක්‍රලේඛය මේ වනවිට නිකුත් කර තිබෙන අතර, ඒ අනුව ජනවාරි මස 25 වැනි දින සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර දී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. මේ වන විට නිකුත් කර තිබෙන චක්‍රලේඛයට අනුව බස්නාහිර පළාතෙන් පිටත උපකාරක පන්ති පැවැත්වීම සඳහා ජනවාරි මස 25 වැනි දින සිට අවසර ලබාදී තිබෙන බව කී ඒ මහතා, උපකාරක පන්තියකට සහභාගි කරගත හැක්කේ අසුන් ගැනීමට තිබෙන පුටු ප්‍රමාණයෙන් සියයට 50ක් සහ උපරිම සංඛ්‍යාව ළමයින් 100ක් දක්වා පමණක් බව කීවේය.
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)