උපත් , මරණ සහ විවාහ පිටපත් ලබා ගැනීම Online ක්‍රමයට…
උපත්, මරණ සහ විවාහ සහතික පිටපත් අද (02) සිට මාර්ගගත ක්‍රමයට ලබාදීම ආරම්භ කරන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි
ජංගම දුරකථන සහ පරිගණක භාවිත කරමින් එම සහතිකවල පිටත් ඉල්ලුම් කිරිමේ හැකියාව පවතින අතර විසා සහ මාස්ටර් කාඩ්පත් භාවිතා කරමින් ඒ සඳහා අදාළ ගෙවීම් සිදුකළ හැකි වෙයි
මේ පිළිබඳ වැඩිදුර විස්තර www.rgd.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 011 288 95 18 යන දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකි බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
ඉල්ලුම් කරන එම සහතික පිටපත් සීඝ්‍රගාමි තැපෑල ඔස්සේ හෝ ළඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ ලබාගැනීමේ හැකියාව පවතින බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි
උපුටා ගැනීම: දිනමිණ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)