උසස් පෙළට පාසල් සදහා අයදුම් කිරීම අද සිට ඔන්ලයින් ක්‍රමයට…

මෙම වර්ෂය සඳහා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ශ්‍රේණි වෙත ඇතුලත් වීමට නියමිත සිසුන්ට ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමය ඔස්සේ පාසල් සඳහා අයදුම් කිරීමට අද(12) සිට අවස්ථාව හිමි වෙයි.
www.info.moe.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට අපේක්ෂිත සිසුන්ට ඊට අයදුම් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.
එක් අයදුම්කරුවෙකුට පාසල් දහයක් සඳහා අයදුම්පත් යොමු කළ හැකි අතර සියළුම අයදුම්පත් ජුනි මස 12 වනදාට පෙර යොමු කළ යුතු බව සඳහන්ය.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)