උසස් පෙළ කල් දාන්නේ නැහැ -අධ්‍යාපන ඇමති…
අ.පො.ස උසස් පෙළ විභාගය නියමිත පරිදි ඔක්තෝබර් 12 වන දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
මෙවර අපොස (උසස් පෙළ) විභාගය ඔක්තෝබර් 12 වැනිදා සිට නොවැම්බර් 6 දක්වා පැවැත්වේ.
අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා 362,000ක පමණ සිසුන් සංඛ්‍යාවක් පෙනී සිටීමට නියමිත බව ජී.එල්. පීරිස් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
උපුටා ගැනීම: අද දෙරණ වෙබ් අඩවියෙන්.
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)