උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වේ…
2019 වසරේ උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත්කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙවර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්කර තිබු සංඛ්‍යාව 61248කි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහත දැක්වෙන දුරකථන අංක ඔස්සේ ලබාගත හැකිය.
011-2784208
011-2784537
011-3188350
011-3140314
1911
2019 උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල පහත සඳහන් වෙබ් අඩවියට පිවිසීමෙන් ද ලබා ගත හැකිය.
www.doenets.lk
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)