උසස් පෙළ ප්‍රතිපල නිකුත් කෙරේ..
2019 වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග ප්‍රතිපල මේ වන විට අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. www.doenets.lk/examresults වෙබ් අඩවිය ඔස්සේ ප්‍රතිපල ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙවර උසස් පෙළ විභාගය ඉකුත් අගෝස්තු මස 5 වැනිදා සිට 31 වැනිදා දක්වා මධ්‍යස්ථාන 2,678 කදී පැවැත්වුණා. ඊට අයදුම්කරුවන් 337,704 දෙනෙක් පෙනී සිටියා.
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)