උසස් පෙළ ප්‍රතිඵල අප්‍රේල් මුල් සතියේ – අධ්‍යාපන ඇමැති…
අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන අප්‍රේල් මස මුල් සතියේ නිකුත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
ප්‍රතිඵල නිකුත්වීමෙන් අනතුරුව එළඹෙන සැප්තැම්බර් මාසය වන විට නවක සිසු සිසුවියන් විශ්වවිද්‍යාලයන්ට ඇතුළත් කර ගැනීමටද අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විට සැලසුම් කරමින් සිටින බවත් කොළඹදී ඊයේ (28) පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින් ඇමැතිවරයා කීය.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)