උසස් පෙළ ප්‍රතිඵල මේ මස අගදී..
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ – 2019 විභාගයේ ප්‍රතිඵල මේ මස අවසාන සතියේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසයි. දිනමිණ කළ විමසුමකදී විභග කොමසාරිස් ජනරාල් වරයා මේ බව පැවසීය.
මෙවර විභාගයට නව නිර්දේශය යටතේ 198,229ක් ද, පැරණි නිර්දේශය යටතේ 139,475ක් වශයෙන් අපේක්ෂකයෝ 337,704ක් පෙනී සිටියහ.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)