උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනයන්.
2020 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනයන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනයන් පහතින් දැක්වේ.
එම ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අයදුම්කරුවන් සිය ප්‍රවේශ පත්‍රයෙහි සඳහන් මධ්‍යස්ථානයේ දීම පෙනී සිටිය යුතුය.
නිරෝධායන සංචරණ සීමා බලපැවැත්වෙන ග්‍රාම නිලධාරී වසම් තුළ හෝ පොලිස් බල ප්‍රදේශවල වාසය කරන ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටින අපේක්ෂයින් හට, තම නිවසේ සිට ප්‍රායෝගින පරීක්ෂණ මධ්‍යස්ථානයටත්, එම මධ්‍යස්ථානයේ සිට නිවසට යාම සඳහාත් අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රවේශ පත්‍රය සමග ජාතික හැදුනුම්පත ඉදිරිපත් කළ හැකි බව අමාත්‍යාංශය දැනුම්දෙයි.
මේ සම්බන්ධයෙන් විමසීමක් අවශ්‍ය වන්නේ නම් පහත දුරකථන අංක මගින් විමසිය හැකිය.
පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව – 0112 781208 / 0112784537 / 0113140314
ක්ෂණික ඇමතුම් – 1911
උපුටා ගැනීම:අද දෙරන
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)