උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග පැවැත් වෙන දින ප්‍රකාශයට පත් කෙරේ…
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 12 වන දින සිට නොවැම්බර් 6 වන දින තෙක් පැවැත් වීමට තීරණය කර තිබේ.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 11 වන දින පැවැත් වේ.
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා පැවසුවේ ඒ අනුව අපොස උසස් පෙළ විභාගය මසකින් කල් දමා ඇති බවය.
එය සිසුන්ගේ ඉල්ලීමක් බව ද ඔහු පැවසීය.
අදාළ විෂය නිර්දේශ ආවරණය කිරීමට කාලය අවශ්‍යතරම් ඇති බව ඔහු පැවසීය.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)