ඔබේ දරුවාගේ සුවය ගැන කතා කරන ආරෝග්‍යා Health Center – Zoom සංවාදය අද…
ආරෝග්‍යා පුවත්පතෙහි මෙහෙයවීමෙන් පැවැත්වෙන “ආරෝග්‍යා Health Center” ZOOM සංවාදය
අද (09) පස්වරු 7.30 ට පැවැත්වීමට නියමිතය.
මේ දිනවල ඔබේ දරුවා ගැන වැඩියෙන් සිතන්න” යන මාතෘකාව යටතේ මෙවර සංවාදය පැවැත්වෙයි
සම්පත් දායකත්වයින් ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ භෞත චිකිත්සක අධිකාරී ජාලිය යන වෛද්‍යවරු සූම් සංවාදය සඳහා සහභාගී වේ

උපුටා ගැනීම: දිනමිණ වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)