කාර්මික විද්‍යාල ජුලි 06 වනදා විවෘත කෙරේ…

කාර්මික විද්‍යාල, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන හා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය ලබන මස 06 වැනි දා යළි විවෘත කිරීමට කම්කරු අමාත්‍යාංශය තීරණය කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශවලට යටත්ව කාර්මික විද්‍යාල විවෘත කිරීමට නියමිතය.
දැනට කාර්මික විද්‍යාල 39 ක් ක්‍රියාත්මක වේ.
මෙම සමස්ත ආයතනවල 110,000 කට අධික සිසුන් පිරිසක් ඉගෙනුම ලබයි.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)