කොවිඩ්වලින් සිසුන් රකින්න මිලියන 105ක ද්‍රව්‍ය පාසල්වලට බෙදා දෙන ලදී…
පාසල් පැවැත්වීමේ ආකාරය ගුරු-දෙගුරුන් සාකච්ඡා කළ යුතුයි – ඇමැති, මහාචාර්ය ජී.එල්. පීරිස්
කොවිඩ්-19 තත්ත්වය හමුවේ පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලු උපකරණ හා ද්‍රව්‍ය පාසල්වලට ලබා දී තිබෙන බවත්, ඒ වෙනුවෙන් රුපියල් මිලියන 105ක් රජය වැය කර තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
පාසල් යළි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කරනු ලැබුවේ සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කර ඒ සඳහා පැහැදිලි වැඩපිළිවෙළක් සකස් කිරීමෙන් අනතුරුව බව ද ඒ මහතා කීය.
පසුගිය දිනක පැවැති මාද්‍ය හමුවේ අදහස් දක්වමින් අධ්‍යාපන ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
හුදෙකලා නොකළ ප්‍රදේශවල පාසැල් පමණක් මෙම මස 11 වැනි දින ආරම්භ කරන බවත්, බැංකු, කර්මාන්ත ශාලා, වෙළෙඳ සැල් ආදී සියල්ල විවෘත කර සාමාන්‍ය පරිදි පවත්වාගෙන යද්දී පාසල් පමණක් වසා තැබීමට හේතුවක් නොමැති බවත් අවධාරණය කළේය.
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)