කොළඹ දරුවන්ට පාසල් යෑමට බස්රථ
ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස රජය ආරම්භ කළ නව ප්‍රවාහන වැඩපිළිවෙල අද (15) සිට ක්‍රියාත්මක කෙරුණි.
ඒ අනුව කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා බස් රථ 20ක් යෙදවීමට පියවර ගත් අතර PARK AND RIDE සේවාව ද අද යළි ආරම්භ කර තිබුණි.
මෙම වැඩපිළිවෙල හරහා කොළඹ නගරය පුරා පාසල් සිසුන් ප්‍රවාහනය කෙරෙනු ඇත.
එහි සමාරම්භය අද උදෑසන කොට්ටාවෙන් ආරම්භ කෙරුණි.
ඊට අදාළ ගමන් මාර්ගය, ආවරණය කරනු ලබන පාසල්, වේලාවන් සහ බස්රථ අංක පහතින් දැක්වෙයි.
උපුටා ගැනීම: අද දෙරණ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)