Edunews.lk

Top Menu

  • Mytutor.lk
  • blog
  • Events
  • Contact Us

Main Menu

  • පාසල් පුවත්
  • උසස් අධ්‍යාපන
  • රැකියා පුවත්
  • කාලීන සිදුවීම්
  • විභාග සහ ප්‍රතිඵල
    • විභාග
    • විභාග ප්‍රතිඵල
  • විශේෂාංග
  • ක්‍රීඩා
  • Mytutor.lk
  • blog
  • Events
  • Contact Us

logo

Edunews.lk

  • පාසල් පුවත්
    • පාසල්වලට අද නිවාඩුවක්...

      June 17, 2022
      0
    • කොළඹ දරුවන්ට පාසල් යෑමට බස්රථ

      June 16, 2022
      0
    • දරුවන්ගේ ඉගෙනීමට පළමු තැන...

      June 13, 2022
      0
    • 2022.06.13 සඳුදා දින රජයේ සියළු පාසල් නිවාඩු දිනයක් ලෙස පත්කෙරේ.

      June 12, 2022
      0
    • 2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භය…

      June 6, 2022
      0
    • අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගත වීම පෙර පාසලේ සිට ම…

      June 2, 2022
      0
    • අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව ප්‍රමුඛව හා කඩිනමින් ක්‍රියාත්මකවිය යුතු කරුණු සම්බන්ධයෙන් ජනාධිපති මන්දිරයේ ...

      May 28, 2022
      0
    • නව අධ්‍යාපන ලේකම්තුමන් වැඩ භාර ගනී...

      May 25, 2022
      0
    • 2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කෙරේ...

      May 24, 2022
      0
  • උසස් අධ්‍යාපන
    • විශ්වවිද්‍යාලයකට හෝ උසස් අධ්‍යාපන ආයතනයකට ඇතුළත් වෙන්න අපේ සිසුන්ගේ ජීවිතයෙන් අඩුම තරමේ ...

      December 30, 2021
      0
    • විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 50%ක් කැඳවීමට අවසර...

      December 30, 2021
      0
    • 2020 වර්ෂයට සරසවි සිසුන් ලියාපදිංචිය ලබන මසයේ දී...

      November 19, 2021
      0
    • පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ට අලුත් තනතුරක්...

      November 3, 2021
      0
    • 2020 උසස් පෙළ විභාගයේ කඩඉම් ලකුණු අද සවස...

      October 29, 2021
      0
    • විශ්වවිද්‍යාල යළි ඇරැඹීමට උපකුලපතිවරුන්ට අවසර...

      October 27, 2021
      0
    • සිසුන් 200ට අඩු පිරිවෙන්- සීලමාතා අධ්‍යාපන ආයතනත් 21 ඇරඹෙයි...

      October 7, 2021
      0
    • සරසවි සිසුන්ට එන්නත් ලබාදීම ගැන පණිවුඩයක්....

      October 6, 2021
      0
    • විශ්ව විද්‍යාල කඩයිම් ලකුණු ලබන මස මුල

      September 28, 2021
      0
  • රැකියා පුවත්
    • 2016 සිට බඳවා ගැනීම් නොකිරීමෙන් අධ්‍යාපන පරිපාලනයේ පුරප්පාඩු වැඩි වෙලා...

      February 9, 2022
      0
    • රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන් ජනවාරියේ සිට ස්ථිර සේවයට...

      November 25, 2021
      0
    • ගුරු විදුහල්පතිවරුන්ට ගුරු දිනයේ දි නිල හැඳුනුම්පතක් …

      October 7, 2021
      0
    • විදුලිකාර්මිකයින් 5000කට ජාතික වෘත්තීය සුදුසුකම

      October 6, 2021
      0
    • අලුතින් රැකියාගත කළ උපාධිධාරීන්ට වැටුප් දෙන්න වසරකට කෝටි 1,063ක්...

      September 13, 2021
      0
    • වසර 24කට පසු ගුරු-විදුහල්පති වැටුප් විසමතා ඉවත් වෙයි...

      July 26, 2021
      0
    • ගුරු-හෙද උපාධියට පනත සංශෝධනය වෙයි...

      July 7, 2021
      0
    • ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරා ගැනීම- 2021/2022...

      July 7, 2021
      0
    • රාජ්‍ය සේවකයින්ට වැදගත් පණිවුඩයක්...

      April 26, 2021
      0
  • කාලීන සිදුවීම්
    • නව අධ්‍යාපන ලේකම්තුමන් වැඩ භාර ගනී...

      May 25, 2022
      0
    • ජාතික පාසල් පද්ධතියට තවත් පාසල් දහයක්...

      March 8, 2022
      0
    • අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, රුසියානු උසස් අධ්‍යාපන නියෝජිත පිරිසක් හමුවෙයි...

      March 3, 2022
      0
    • ජපානයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ජපන් භාෂා උපාධි පාඨමාලාවක්...

      December 28, 2021
      0
    • සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්...

      November 29, 2021
      0
    • කිරි ගවයන් ඇතුළු ගෘහාශ්‍රිත සතුන් පිළිබඳ දත්ත ගබඩාවක්...

      November 29, 2021
      0
    • පෙරපාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂණය ….

      November 29, 2021
      0
    • අවුරුදු 20ට වැඩි පිරිසටත් බූස්‍ටර් එන්නත...

      November 25, 2021
      0
    • රියදුරු බලපත්‍ර විභාගයත් විභාග දෙපාර්තමේන්තුවෙන්...

      November 19, 2021
      0
  • විභාග සහ ප්‍රතිඵල
    • විභාග
    • විභාග ප්‍රතිඵල
  • විශේෂාංග
    • මැලේරියාවෙන් ජීවිත බේරාගැනීමට වෛද්‍ය විද්‍යාවෙන් ප්‍රාතිහාර්යක්...

      October 8, 2021
      0
    • ශ්‍රී ලංකාවේ උරුමය ලොවට ගෙනගිය සෙනරත් පරණවිතාන

      October 6, 2021
      0
    • ආචාර්ය ශිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වෙයි..

      October 5, 2021
      0
    • 2021 නව වසර උදා වෙයි...

      January 1, 2021
      0
    • පරිසර හිතකාමී සේදුම් දියරයක්...

      December 30, 2020
      0
    • සිරිපා සමය ඇරඹේ-උඳුවප් පෙහොය අදයි

      December 29, 2020
      0
    • වසංගත සිහිගන්වන මුද්දර

      April 8, 2020
      0
    • ඉදිරියේදි ආහාර හිඟයක් ඇති ‌වෙයිද?

      April 4, 2020
      0
    • දහස් ගණන් මිය ගිය ‌ලෝක‌යේ වසංගත

      March 28, 2020
      0
  • ක්‍රීඩා
    • පාසල් මට්ටමින් ටයිකොන්ඩෝ ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට වැඩපිළිවෙලක්...

      October 27, 2021
      0
    • ශ්‍රී ලංකා පිල පළමු කඩුල්ල පැන ගනී නැමීබියාවට එරෙහිව කඩුලු 7ක ජයක්

      October 19, 2021
      0
    • බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි

      October 18, 2021
      0
    • ඔබ්සර්වර් එස්එල්ටී මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් තරු සොයා යෑම ඇරඹෙයි...

      October 6, 2021
      0
    • පාසල් රග්බි පිටියට තීරකවරුන් - විනිසුරන් සොයන්න ඔන්ලයින් පාඨමාලාවක්...

      September 16, 2021
      0
    • ඉන්දියාවට වඩා ඉහළ දස්කම් දැක්වූ මිල්කා ජිම්නාස්ටික් බලාපොරොත්තු ඉහළ දමයි...

      July 26, 2021
      0
    • ආසියා කාන්තා මී. 800 වේගවත්ම හතර අතර අපේ ක්‍රීඩිකාවෝ තිදෙනෙක්...

      December 31, 2020
      0
    • විරාත් කෝලිට විශේෂ සම්මාන දෙකක්...

      December 29, 2020
      0
    • කාන්තා රිටි පැනීමේ ජාතික වාර්තාව අලුත් කෙරේ...

      December 29, 2020
      0
  • පාසල්වලට අද නිවාඩුවක්…

  • කොළඹ දරුවන්ට පාසල් යෑමට බස්රථ

  • දරුවන්ගේ ඉගෙනීමට පළමු තැන…

  • 2022.06.13 සඳුදා දින රජයේ සියළු පාසල් නිවාඩු දිනයක් ලෙස පත්කෙරේ.

  • 2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භය…

  • අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගත වීම පෙර පාසලේ සිට ම…

Sponsoredවිශේෂාංග
Home›News›Sponsored›ගණ­දෙවි නුවණ පහළ වෙන්න මතු­රපු පෑන් වෙනු­වට, දරු පැට­වුන්ට ලුණු­විල දෙන්න

ගණ­දෙවි නුවණ පහළ වෙන්න මතු­රපු පෑන් වෙනු­වට, දරු පැට­වුන්ට ලුණු­විල දෙන්න

By Publisher SP
December 28, 2019
2551
0
Share:

විද්‍යා­ත්ම­කව Bacopamonnieri නමින් හඳු­න්වන ලුණු­විල, වගුරු බිම්වල සහ මිරි­දිය ජලාශ, ජල ප්‍රවාහ ආශ්‍රි­තව බිම දිගේ වැතිර වැවෙන මාංශ­ල­මය කඳක් සහ පත්‍ර සහිත පැළෑ­ටි­යකි. එය දකුණු – නැඟෙ­න­හිර ආසි­යා­තික රට­ව­ල්ව­ලට සහ ඕස්ට්‍රෙ­ලි­යා­වට ආවේ­ණික වන නමුත්, නිව­ර්තන කලා­පය පුරා ව්‍යාප්ත වී ඇත. ස්නායූ පද්ධ­තිය සහ මොළයේ ක්‍රියා­කා­රි­ත්වය දියුණු කරන ඔසු­වක් ලෙස, ආයු­ර්වේ­දය, සිද්ධා, යුනානි සහ ශ්‍රී ලංකාවේ සාම්ප්‍ර­දා­යික වෛද්‍ය ක්‍රම­වල වසර 3,000කට වැඩි කාල­යක් තිස්සේ භාවිතා කර ඇත. අනු­රා­ධ­පුර යුගයේ සිට මෙරට වැසි­යන් ලුණු­විල ආහා­ර­යක් ලෙස ද භාවිත කොට ඇති බවට සාක්ෂි තිබේ.

භික්ෂූන් වහන්සේ වෙනු­වෙන් පිළි­ගැන්වූ දානය සඳහා ලුණු­විල විශේ­ෂ­යෙන් භාවිත කොට ඇති වග සිහල වත්ථු­වෙහි එන කතා­පු­ව­තක දැක්වෙයි. ස්නායූ රෝග සහ මත­කය වර්ධ­නය කෙරෙන ඖෂධ වර්ග සෑදීම සඳහා දේශීය වෛද්‍ය­ව­රුන් “ලුණු­විල” හෙවත්, “බැමි­ති­රිය ” හෙවත් “බ්‍රාහ්මී ” සම්පුර්ණ පැළෑ­ටි­යම භාවිත කොට තිබේ. දේශීය වෙද­කමේ භාවිත කෙරෙන ඖෂධ වන, “බ්‍රහ්ම සර­ස්වතී තෛලය” සහ “සර­ස්වතී ඝෘතය” නිෂ්පා­ද­නය කර­න්නට භාවිත කරන ඖෂධ අත­රින් ලුණු­විල ප්‍රධාන වෙයි. සබ­ර­ග­මුවේ වට්ටෝරු වෙද පොතේ දැක්වෙන පරිදි “බ්‍රහ්ම සර­ස්වතී තෛලය” වැළ­ඳී­මෙන් ලැබෙන ගුණ මෙසේය.

“සති­යක් බොනු. උම්මාද, ඔල්මාද, විකාර, සිහි නැති බව ද, දේහය ඇතු­ල­වන්නා වූ නොයෙක් රෝග ද දුරු වේ. දව­සට අසූ­වක් ධාරණ වෙයි. සති­යට නිරෝගි වෙයි. පස් වන සති­යට නුවණ ධාරණ වෙයි. සවන සති­යට බල වඩා නුවණ ඇති වෙයි. සත් වන සති­යට බල ප්‍රඥා­වෙන් අග්‍ර වේ…”

අපගේ වැඩි­හි­ටි­යන් අධ්‍යා­ප­නය ලබන දරු­වන්ට අනි­වා­ර්යෙන්ම ලුණු­විල තැම්බූ වතුර පාන­යක් ලෙසත්, වෑංජ­න­යක් ලෙසත් නිතර ලබා­දුන් අතර, ඔවුන් ලුණු­විල අමු­වෙන් සම්බෝ­ල­යක් ලෙස (ගොටු­කොළ සබ්බෝ­ලය මෙන්), මැල්ලු­මක් ලෙස මෙන්ම, කැඳ ලෙස ද ආහා­ර­යට ගෙන තිබේ. පවනේ වියළා ගත් ලුණු­විල කුඩු කර තබා­ගෙන, තම්බා පාන­යක් ලෙස ද භාවි­ත­යට ගෙන ඇත. සෑම ගෙව­ත්ත­කම අත්‍ය­වශ්‍ය ඔසු පැළ­යක් ලෙස ලුණු­විල වගා කර ගන්නට ඔවුන් දැක්වූයේ ඉම­හත් උන­න්දු­වකි. ලුණු­විල පැළෑ­ටි­යෙන් සකස් කෙරුණු අත් බෙහෙත් පිළි­බඳ හසල දැනු­මක් එකල ගෘහි­ණි­යන් සතුව තිබිණි. එහෙත් වර්ත­මාන පර­ම්ප­රාවේ උද­වි­යගේ මත­ක­යෙන් මෙන්ම ඔවුන්ගේ ගෙව­තු­ව­ලින් ද එම මාහැඟි පැළෑ­ටිය අතු­රු­දන් වෙමින් පැව­තීම කන­ගා­ටු­වට කරු­ණකි. එබැ­වින් ලුණු­විල පැළෑ­ටිය සතු විස්ම­ය­ජ­නක පර්යේ­ෂ­ණා­ත්මක තොර­තුරු කිහි­ප­යක් වත්මන් පර­ම්ප­රාව උදෙසා මෙසේ ලියා තබමු.

මත­කය සහ මොළයේ තාර්කික හැකි­යාව දියුණු කරයි

මත­කය කෙරෙහි ලුණු­වි­ල­ඇති කරන බල­පෑම පිළි­බඳ ප්‍රධාන පෙළේ අධ්‍ය­යන දහ­යක් පමණ සිදු කර ඇත. සංජා­නන කාර්ය සඳහා ලුණු­වි­ල­වල බල­පෑම් තක්සේරු කළ අධ්‍ය­ය­න­ව­ලින් හෙළි වී ඇත්තේ, ලුණු­විල “මනසේ තොර­තුරු සැක­සීමේ වේගය සහ මතක ශක්තිය තහ­වුරු කිරීමේ වේගය සැල­කිය යුතු ලෙස වැඩි දියුණු කරන බවයි. මතක දුර්ව­ලතා සහිත සහ­භා­ගි­ව­න්නන් ඇසු­රෙන් කරන ලද අධ්‍ය­ය­න­වල ප්‍රති­ඵල මඟින් තාර්කික මත­කයේ පම­ණක් නොව, මාන­සික පාල­නයේ ද සැල­කිය යුතු දියු­ණු­වක් පෙන්නුම් කර ඇත. ලුණු­විල ආහා­ර­යට ගත් සහ­භා­ගි­ව­න්නන්, ලුණු­විල ආහා­ර­යට නොගත් අයට සාපේ­ක්ෂව බුද්ධි පරී­ක්ෂ­ණ­වල දී ඉහළ ලකුණු ප්‍රමා­ණ­යක් ලබා­ගන්නා බව ද එම පර්යේ­ෂ­ණ­ව­ලින් තහ­වුරු වී තිබේ. 1996 දී මොළය පිළි­බඳ අන්ත­ර්ජා­තික පර්යේ­ෂණ සමු­ළු­වට ඉදි­රි­පත් කරන ලද අධ්‍ය­යන වාර්තා­ව­කට අනුව, නිතර ලුණු­විල ගැනී­මෙන් නව කාර්ය ඉගෙ­න­ගැ­නී­මට ගත වන කාලය සිය­යට 50කින් පමණ අඩු කර ගත හැකි බව තහ­වුරු වී ඇත.

මාන­සික රෝග වළ­ක්වයි. මාන­සික ප්‍රබෝ­ධය, මනෝ­භා­වය වැඩි දියුණු කරයි

නිද­හස් මුක්ත ඛණ්ඩක නිසා මොළයේ ස්නායු සෛල­ව­ලට සිදු වන ඔක්සි­කා­රක ආත­තිය සහ මයි­ට­කො­න්ඩ්‍රීය අක්‍ර­මි­කතා නිසා සිදු වන ස්නායු සෛල මිය යෑමෙන් ඇති වන අහි­ත­කර ප්‍රති­ඵ­ල­ව­ලින් සහ වය­සට යෑමේදී ඇති වන සංජා­නන පරි­හා­නි­යට හේතු වන රෝග­යන් වන, “ඇල්ස­යි­මර්”, “ඩිමෙ­න්ෂියා” වැනි ස්නායු විකෘ­තිතා ආබා­ධ­ව­ලින් මොළය සුර­කින ප්‍රබල ප්‍රති­ඔ­ක්සි­කා­ර­ක­යක් ලෙස ද ලුණු­විල ක්‍රියා කරන බව අධ්‍ය­යන කිහි­ප­ය­කින්ම සනාථ වී තිබෙන අතර, අප­ස්මාර රෝගීන් සඳහා ද ප්‍රති­කා­ර­යක් ලෙස ලුණු­විල භාවිත කළ හැකි බවට පර්යේ­ෂ­ක­යන් යෝජනා කර ඇත. එමෙන්ම ලුණු­විල සති 12ක පමණ කාල­යක් නිය­මිත මාත්‍රා­ව­කින් (වියළි ලුණු­විල කුඩු ග්‍රෑම් 3 බැගින් දින­කට දෙව­තා­වක්) ලබා­දී­මෙන් පසු රුධිර පීඩ­නයේ වෙන­සක් සිදු නොවී, මස්ති­ෂ්ක­යට සැප­යෙන රුධිර ධාරාව සැල­කිය යුතු ලෙස වැඩි කෙරෙන බව සොයා­ගෙන තිබේ. ලුණු­විල සතු මෙම අසා­මාන්‍ය හැකි­යාව ද මොළයේ ක්‍රියා­කා­රි­ත්වය සුවි­ශේෂි ලෙස ඉහළ නැංවී­මට හේතු වෙයි.

හදිසි අන­තුරු සහ කම්පන හේතු­වෙන් මොළ­යට සිදු වන හානි නිසා හෝ මත්ද්‍රව්‍ය භාවි­තය, ඇතැම් ඖෂධ සහ වෙනත් මාන­සික රෝග නිසා සිදු වන මත­කය අහිමි වීම ඇම්නී­සියා (Amnesia) යනු­වෙන් හඳු­න්වයි. එම තත්ත්වය සාර්ථ­කව සුව කිරීමේ හැකි­යා­වක් ලුණු­වි­ල­ව­ලට තිබෙන බව ද සොයා­ගෙන තිබේ.

ලුණු­විල සම්බ­න්ධ­යෙන් මෙතෙක් සිදු කෙරී තිබෙන අධ්‍ය­ය­න­ව­ලට අනුව මෙහි අන්ත­ර්ගත bacoside නැමති ක්‍රියා­කාරි රසා­ය­නික සංඝ­ටක, හානි­යට පත් නියු­රෝන අලු­ත්වැ­ඩියා කිරී­මෙ­හිලා සහ ස්නායු ආවේග සම්ප්‍රේ­ෂ­ණය වැඩි දියුණු කිරී­මෙ­හිලා මෙන්ම මනෝ­භා­වය නියා­ම­නය කරන සෙරො­ටො­නින් සහ ඇසි­ට­යි­ල්කො­ලීන් වැනි ස්නායු සම්ප්‍රේ­ෂ­ක­වල යහ­පත් ක්‍රියා­කා­රි­ත්වය වැඩි දියුණු කරන විශිෂ්ට හැකි­යා­වක් සහිත රසා­ය­නික සංයෝග බවට හඳු­නා­ගෙන තිබේ. ලුණු­විල මාන­සික අව­පී­ඩ­නය, කාංසාව, ආත­ති­යෙන් මිදීම සඳහා අතුරු ආබාධ නැති, ස්වභා­වික මනෝ ප්‍රබෝ­ධක ඖෂ­ධ­යක් ලෙස (Nootropics) භාවිත කළ හැකි බව විද්‍යා­ඥ­යන් ප්‍රකාශ කර ඇත.

ලුණු­විල භාවි­ත­යෙන් ඇතැම් ළම­යින් තුළ දක්නට ලැබෙන මාන­සික සංකූ­ල­තා­වක් වන “අව­ධා­නය හීන අධි­ක්‍රි­යා­කා­රිත්ව අබා­ධය” (ADHD) සඳහා ද සාර්ථක ප්‍රති­පල ලබා­ගත හැකි බව තහ­වුරු වී ඇත. කෙසේ වෙතත් එම ඖෂ­ධීය ගුණය ලබා ගැනීම සඳහා ලුණු­විල සති හය­කට වඩා වැඩි කාල­යක් ලබා­ගත යුතු බව ද එම අධ්‍ය­ය­න­ව­ලින් වැඩි­දු­ර­ටත් පෙන්නුම් කරයි.

https://www.sciencedirect.com/topics/agricultural-and-biological-science…

ක්ෂණික හෘද­යා­බා­ධ­ය­කින් දිවි රැක­ගන්න

හද­ව­තට පිරි­සුදු රුධි­රය සප­යන කිරී­ටක ධම­නි­වල යහ­පත් ක්‍රියා­කා­රි­ත්ව­යට බාධා ඇති වීම, හද­වතේ පටක අක­ර්මණ්‍ය වීම සහ මිය යෑමට හේතු වෙයි. මෙය ක්ෂණික මර­ණ­ය­කට හේතු වන දරුණු හෘද­යා­බාධ තත්ත්ව­යක් කරා වර්ධ­නය වීමට ද පුළු­වන. හද­ව­තට සිදු වන එවැනි දරුණු ආප­දා­වක දී හද­වත බේරා­ගැ­නීමේ සුවි­ශේෂී හැකි­යා­වක් ලුණු­විල සතුව පව­තින බව මීයන් ඇසු­රෙන් කරන ලද තවත් පර්යේ­ෂ­ණ­යක් ද සනාථ කරයි. ලුණු­විල නිස්සා­ර­ණය මඟින් කිරී­ටක රුධිර ප්‍රවා­හයේ වැඩි­දි­යුණු කිරීම, හෘද ක්‍රියා­කා­රි­ත්වය ප්‍රව­ර්ධ­නය කිරීම සහ “ඉස්කී­මියා” යනු­වෙන් හඳු­න්වනු ලබන, හෘද­යා­බා­ධ­යක දී හද­ව­තට සැප­යෙන රුධිර ප්‍රමා­ණය අඩු වීම නිසා හෘද පට­ක­ව­ලට සිදු වන හානිය අවම කිරීමේ හැකි­යාව විද්‍යා­ඥ­යන්ගේ මවි­ත­යට හේතු වී තිබේ. තවද ලුණු­විල රුධිර සංස­රණ ක්‍රියා­ව­ලිය යහ­පත් ලෙස පව­ත්වා­ගෙන යෑමට ද උදවු කරන බැවින් හෘද­යට බෙහෙ­වින්ම හිත­කර ආහා­ර­යක් ලෙස හඳුනා ගෙන තිබෙ­නවා. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC5319078/

හත­ලිස් විය­වත් නොඉ­ක්මවූ රටම දන්නා මාධ්‍ය­වේ­දි­යකු නාන තටා­ක­යක තම දරුවා සම­ඟ­සෙ­ල්ලම් කර­මින් සිටිය දී හෘද­යා­බා­ධ­ය­කින් පසු ගිය වසරේ දී මිය ගියේය. තම දරු­වන් තුරුලු කර­ගෙන ඔවුන් අනා­ග­තයේ දී කුමන රැකි­යා­වන් කරන්නේ දැයි අස­මින් සිටිය දී හදි­සියේ මිය ගිය පුද්ග­ල­යකු පිළි­බඳ පසු­ගිය දා වාර්තා විය. මේ ලිපිය කිය­වන අද දවස ඇතු­ළත අපගේ ඥාති මිත්‍රා­දීන් විය හැකි පුද්ග­ල­යන් 150 දෙනකු පමණ මේ රට තුළ දී හදිසි හෘද­යා­බා­ධ­ය­කින් මිය යන්නට නිය­මි­තය. ඔවුන්ගේ ගෙව­තු­වල ලුණු­විල පැළෑටි කිහි­ප­යක් තිබුණා නම්, ඔවුන් ලුණු­විල නිතර ආහා­ර­යට ගත්තා නම්, මේ මිනි­සුන් බොහෝ දෙනෙ­කුගේ ඉර­ණම් වෙනස් වන්නට ඉඩ තිබුණු බව අපට සිතෙයි.

විස වායු­ව­ලින් අපව රකී. ඇදුම, හතිය, ශ්වසන රෝගීන්ට හිත­ක­රයි

ලුණු­විල සතු ක්‍රියා­කාරි සංඝ­ටක ශ්වසන ගමන් මාර්ගය වටා ඇති රුධිර වාහිනී මාංශ පේශි ලිහිල් කොට අපගේ හුස්ම­ගැ­නීමේ ගුණා­ත්ම­ක­භා­වය වැඩි දියුණු කරන බව සොයා­ගෙන තිබේ.

ඒ අනුව ලුණු­විල ඇදුම, හතිය සහ ශ්වසන අප­හ­සුතා ඇති රෝගීන් සඳහා ගුණ­දා­යක වෙයි. සිග­රට් දුමේ තිබෙන විස නිසා මොළ­යට සිදු වන හානි­යෙන් මොළය බේරා­ගැ­නී­මට ද ලුණු­විල ශාකයේ තිබෙන ප්‍රති­ඔ­ක්සි­කා­රක ශාක රසා­ය­න­යක් වන Bacoside A වලට පිළි­වන් බව මීයන් ඇසු­රින් සිදු කර තිබෙන පර්යේ­ෂ­ණ­ව­ලින් සොයා­ගෙන ඇත. ඒ අනුව සිග­රට් දුම, වාහන දුම, මදුරු කොයිල් දුම, අප­ද්‍රව්‍ය පිලි­ස්සී­මෙන් පිට කෙරෙන දුම ආදි මෙකී නොකී විස දුම්ව­ලින් මොළය රැක­ගැ­නීම සඳහා ඉතා වැද­ග­ත්වන ආහා­ර­යක් ලෙස ලුණු­විල අපගේ බලා­පො­රොත්තු ඉහළ නංවයි. http://www.sciencedirect.com/science/article/pii/S0024320505009653

විෂ­බීජ විනාශ කරයි. ආහාර ජීර්ණ ක්‍රියා­ව­ලිය වැඩි දියුණු කරයි

ලුණු­විල, ආමාශ ආන්ත්‍ර­යික අභ්‍ය­න්ත­රික ක්‍රියා­කා­රි­ත්වය මනා ලෙස පව­ත්වා­ගෙන යෑමට ප්‍රයෝ­ජ­න­වත් වන ශ්ලේෂ්මල නිප­ද­වී­මට ද සහාය වන අතර, එම­ඟින් ආමා­ශයේ වණ, බඩ­වැල් වියළි බව සහ මල­බ­ද්ධ­යෙන් අපව ආරක්ෂා කරයි. එසේම, ලුණු­විල පෝෂ්‍ය පදාර්ථ අව­ශෝ­ෂ­ණය කිරී­මට වග කියන කුඩා බඩ­වැලේ අංගු­ලිකා ආරක්ෂා කරයි. මේ හේතු නිසා ආහාර ගැනී­මට පෙර හෝ ආහාර සමඟ හෝ ආහාර ගන්නා අත­ර­තුර ලුණු­විල ගැනී­මෙන් අති­රේක වාසි­යක් අත් වනු ඇත. ලුණු­විල සතුව උද­රයේ සහ සම මතු­පිට සිටින ව්‍යාධි­ජ­නක දිලීර, බැක්ටී­රියා නාශක හැකි­යා­වක් තිබෙන බව පර්යේ­ෂ­ණ­ව­ලින් තහ­වුරු වී තිබෙන අතර, දත් සහ විදු­රු­මස් ආසා­ද­නය සදහා හේතු වන විෂ­බීජ වර්ග විනාශ කිරීම සඳහා ද ලුණු­විල සාර්ථ­කව භාවිත කළ හැකි බවට හෙළි වී ඇත. http://scholarsmepub.com/wp-content/uploads/2017/11/SJODR-211265-270.pdf

ලුණු­වි­ල­වල අතුරු ආබාධ.

ලුණු­විල සාධා­රණ මාත්‍රා­ව­කින් ආහා­ර­යට එක් කර­ගැ­නීම නිසා බර­ප­තළ අතුරු ආබාධ වාර්තා වීමක් දක්නට නැත. කෙසේ වෙතත් කලා­තු­ර­කින් ඇතැම් පුද්ග­ල­යන්ට වම­නය සහ ඔක්කා­රය ඇති විය හැකි බැවින් මෙහි තිබෙන තිත්ත රසය නොදැ­නෙන ලෙස සකස් කර ගැනීම එවැනි උද­විය සඳහා වැද­ගත් වනු ඇත. කෙසේ වෙතත් ගර්භණී මවු­ව­රුන්ට ලුණු­විල වැඩි වශ­යෙන් ආහා­ර­යට ගැනීම නිර්දේශ කෙරෙන්නේ නැත.

තම ගෙවත්තේ පයට පෑගෙන මෙවන් සජීවි ආහාර ද්‍රව්‍ය විශ්වාස නොක­රන අද කාලේ බොහෝ දෙනෙක් සමා­ග­මක පෙති කරල් පම­ණක් මුළු හදින් විශ්වාස කර­න්නට පෙලඹී සිටීම කන­ගා­ටු­වට කාර­ණා­වකි. මල් පෝච්චි­යක, අහක දාන කිරි හට්ටි­යක ලුණු­විල පඳු­රක් වගා කර නොගන්නා වර්ත­මාන ඇත්තෝ මොළය වර්ධ­නය කර­නවා යැයි කියන, වස විස­ව­ලින් ද සරු කොට තිබිය හැකි කිරි­පිටි ජාති මාග­රින් වර්ග, එකී නොකී ලට­පට ටින් ගණ­නින්, පැකට් ගණ­නින් තම දරු­වන්ට ගිල්ල­වති. උදේ ඉඳන් රෑ වන තුරු ටියු­ෂන් පන්ති­ව­ලට දරු­වන් ගාල් කොට ශිල්ප ශාස්ත්‍ර පොවති. එසේ කවා පොවා ඇති දැඩි කරන ගිරා පෝත­ක­යන්ට විභා­ග­වල දී ටක්කෙට උත්තර ලිය­වීම දෙයි­යන්ට, ග්‍රහ­ලෝ­ක­ව­ලට, සාස්තර කාර­යන්ට කපු­වන්ට භාර දෙති. මොළයේ තාර්කික හැකි­යාව, අධ්‍ය­පන ක්‍රමය සහ වෙළෙ­ඳ­පොළ බල­වේග විසින් නිර්වි­න්ද­නය කෙරුණු ජන­තා­ව­ක­ගෙන් රටක නීරෝ­ගී­කම බලා­පො­රොත්තු විය නොහැ­කිය.

සෑම වස­ර­ක­දීම, හෘද­යා­බාධ ඇතුළු බෝ නොවන රෝග­ව­ලින් පම­ණක් අපගේ ඥාති මිත්‍රා­දීන් ලක්ෂ එක­හ­මා­ර­ක­ටත් වඩා වැඩි පිරි­සක් අකා­ලයේ අපෙන් සමු­ග­නිති. ජන­ග­හ­න­යෙන් තවත් විශාල සංඛ්‍යා­වක් පෝෂණ ඌන­තා­ව­ලින් පෙළෙති. අපේ ආච්චිලා සීයලා මෙවැනි රෝගා­බා­ධ­ව­ලින් අක­ලට මිය ගියේ නෑ නොවේ දැයි මළ ගෙව­ල්වල බිස්කට් කමින්, පැණි බීම, කිරිතේ බොමින් හූල්ල හූල්ලා ඉන්නා අප බර­ප­තළ ලෙස අම­තක කළ නිරෝ­ගි­කමේ මහ රහස් සැඟව ඇත්තේ, සුපිරි වෙළෙ­ඳ­ස­ල්වල, ෆාම­සි­වල, ඉස්පි­රි­තා­ල­වල හෝ පාන්පිටි, කිරි­පි­ටි­වල නොව, ලුණු­විල පඳු­රක, අල කොළ­යක, වැල ගෙඩි­යක, නෙල්ලි ගෙඩි­යක, කොස් ඇට­යක, කෙහෙ­ල්ම­ලක බව නූතන විද්‍යාව විසින්ම අප හට පසක් කර­ව­මින් තිබේ.

එක්කෝ අප මෙවැනි ස්වභා­වික ආහාර වැඩි වැඩි­යෙන් සේව­නය කළ යුතුයි. නැති නම් ඒවායේ ගුණ නොනසා නව්‍ය නිෂ්පා­දන බිහි කොට ඒවා අප විසින් වැඩි වැඩි­යෙන් පරි­භෝ­ජ­නය කළ යුතුයි. මෙකී කරුණු කාරණා පිළි­බඳ බර­ප­තළ ලෙස සිතා එළැ­ඹෙන නව වස­රේදී යහ­පත් සිහි­යෙන් යුතුව කට­යුතු කර­න්නට අවැසි ශක්තිය හා ධෛර්ය නීරෝ­ගීව හිඳ දීර්ඝා­යු­ෂය පතන සජ්ජ­න­යින් හට ලැබේ­වායි අපි ප්‍රාර්ථනා කරමු.

ගැමුණු සාලිය පෙරේරා
මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක
කොළඹ මහා නගර සභාවේ ආහාර ස්වස්ථතා සහ ප්‍රව­ර්ධන ඒක­කය

උපුටා ගැනීම: සිළුමිණ

Previous Article

උසස් පෙළ විශිෂ්ඨයින් ගේ නම් මාධ්‍යයට නිකුත් ...

Next Article

උසස් පෙළ ප‍්‍රතිඵල අද තැපෑලට – විභාග ...

0
Shares
  • 0
  • +
  • 0
  • 0
  • 0
  • 0

Publisher SP

Related articles More from author

  • විශේෂාංග

    සඳ මත චීන විප්ලවය 02

    August 13, 2019
    By DK
  • කාලීන සිදුවීම්විශේෂාංග

    මුද්දර දැක්ම අගෝස්තු 2 දා ඇරඹේ…

    July 31, 2019
    By Mokshi MT
  • විශේෂාංග

    රාවණා 01 ලබාගත් පළමු ඡායාරූප එකතුව නිකුත් කෙරේ…

    August 8, 2019
    By Mokshi MT
  • Sponsoredඋසස් අධ්‍යාපනපාසල් පුවත්

    හරියට කළොත් ඔන්ලයින් අධ්‍යාපනය සාර්ථකයි…

    July 13, 2021
    By Publisher WH
  • විශේෂාංග

    මී ගස ගැන අසා තිබේද?…

    April 2, 2019
    By Publisher ISH
  • විශේෂාංග

    පරිසරවාදී ගවමස් තහනම…

    August 19, 2019
    By Mokshi MT

Leave a reply Cancel reply

You may interested

  • රැකියා පුවත්

    ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව අවසන් කරන ලද ඩිප්ලෝමාධාරීන් 4286කට ගුරු පත්වීම්…

  • පාසල් පුවත්

    2021 වර්ෂයේ පළමුවන ශ්‍රේණියට ඇතුළත් වන සිසුන් සඳහා විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම…

  • රැකියා පුවත්

    නොමිලේ ජපානයේ රැකියා අවස්ථා…

Sponsored

  • Sponsoredඋසස් අධ්‍යාපනපාසල් පුවත්

    හරියට කළොත් ඔන්ලයින් අධ්‍යාපනය සාර්ථකයි…

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අධ්‍යාපන විද්‍යා අංශයේ මහාචාර්ය සකුන්තලා යටිගම්මන ඒකනායක අවබෝධය තමා වැදගත්ම දේ වඳුරාට දැළි පිහිය අහු වුණා වගේ වෙන්න එපා හැම දේම ගැන වපර ඇසින් නොබලන්න කොවිඩ් ...
  • SponsoredVideosවිශේෂාංග

    දහස් ගණන් මිය ගිය ‌ලෝක‌යේ වසංගත

    අද වනවිට මුළු ලෝකයේම අවධානය යොමුව ඇත්තේ Covid-19 හෙවත් නව කොරෝනා වෛරසය පිලිබදවයි. ඒ එම වෛරසය ලොව පුරා රටවල් ආක්‍රමණය කරන පසුබිමකයි. නමුත් මෙය ලෝකයටම තර්ජනයක් වූ එකම වසංගතය නොවන ...
  • Sponsoredවිශේෂාංග

    සියයට එකසිය විස්සක් ආයු බල වඩන කිරිබතේ ගුණ වරුණ

    සුබ නව වසරකට සිදු කෙරුණු සුබ පැතුම් , සැමරුම්, ආශිර්වාද, පිරිත් පිංකම් සහ කැවුම්, කිරිබත් මධ්‍යයේ ව්‍යවහාරික ක්‍රමයට 2019 වසර ගෙවී ගොස් නව වසරක්, නව දශකයක් උදා විය. ලෝකයේ නව ...
  • Sponsoredවිශේෂාංග

    ගණ­දෙවි නුවණ පහළ වෙන්න මතු­රපු පෑන් වෙනු­වට, දරු පැට­වුන්ට ලුණු­විල දෙන්න

    විද්‍යා­ත්ම­කව Bacopamonnieri නමින් හඳු­න්වන ලුණු­විල, වගුරු බිම්වල සහ මිරි­දිය ජලාශ, ජල ප්‍රවාහ ආශ්‍රි­තව බිම දිගේ වැතිර වැවෙන මාංශ­ල­මය කඳක් සහ පත්‍ර සහිත පැළෑ­ටි­යකි. එය දකුණු – නැඟෙ­න­හිර ආසි­යා­තික රට­ව­ල්ව­ලට සහ ...
  • Recent

  • Popular

  • Comments

  • පාසල්වලට අද නිවාඩුවක්…

    By Publisher WH
    June 17, 2022
  • කොළඹ දරුවන්ට පාසල් යෑමට බස්රථ

    By Publisher WH
    June 16, 2022
  • දරුවන්ගේ ඉගෙනීමට පළමු තැන…

    By Publisher WH
    June 13, 2022
  • බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    By Publisher WH
    January 20, 2020
  • රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩසටහනේ සැලසුම් අවසන් අදියරට : අයදුම්පත් නිකුත් කිරීම ජනවාරි 20 වෙනිදා

    By Publisher SP
    January 15, 2020
  • පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…

    By Publisher WH
    August 30, 2019
  • Sachintha Kaumadi
    on
    June 28, 2021

    ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…

    Certificates of the courses ...
  • K.H.A.Shehani Divyanjalee
    on
    June 4, 2021

    පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…

    2020 A/L සදහා කලා ...
  • rxi college
    on
    April 20, 2021

    සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ

    2021 උසස් පෙළ නේවාසික ...

Find us on Facebook

Timeline

  • June 17, 2022

    පාසල්වලට අද නිවාඩුවක්…

  • June 16, 2022

    කොළඹ දරුවන්ට පාසල් යෑමට බස්රථ

  • June 13, 2022

    දරුවන්ගේ ඉගෙනීමට පළමු තැන…

  • June 12, 2022

    2022.06.13 සඳුදා දින රජයේ සියළු පාසල් නිවාඩු දිනයක් ලෙස පත්කෙරේ.

  • June 6, 2022

    2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භය…

Follow Us on Instagram

Edu News is a sub-service of Mytutor.lk; Updating you with numerous & latest educational news in Sri Lanka.

Though this news portal you’re enriching with news related to Schools, Higher Education, Career and some other news related to Events.

Contact us

  • Mytutor.lk (Private) Limited
    No. 386 B/2, Kandy Road, Kurunegala, Sri Lanka.
  • +94 37 45 02507
  • info@edunews.lk
  • Recent

  • Popular

  • Comments

  • පාසල්වලට අද නිවාඩුවක්…

    By Publisher WH
    June 17, 2022
  • කොළඹ දරුවන්ට පාසල් යෑමට බස්රථ

    By Publisher WH
    June 16, 2022
  • දරුවන්ගේ ඉගෙනීමට පළමු තැන…

    By Publisher WH
    June 13, 2022
  • 2022.06.13 සඳුදා දින රජයේ සියළු පාසල් නිවාඩු දිනයක් ලෙස පත්කෙරේ.

    By Publisher WH
    June 12, 2022
  • බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    By Publisher WH
    January 20, 2020
  • රැකියා වැඩසටහනට තෝරා ගත් උපාධිධාරීන්ට රජයෙන් දැනුම්දීමක්…

    By Publisher ISH
    August 14, 2020
  • පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…

    By Publisher WH
    August 30, 2019
  • රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩසටහනේ සැලසුම් අවසන් අදියරට : අයදුම්පත් නිකුත් කිරීම ජනවාරි 20 වෙනිදා

    By Publisher SP
    January 15, 2020
  • Sachintha Kaumadi
    on
    June 28, 2021

    ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…

    Certificates of the courses ...
  • K.H.A.Shehani Divyanjalee
    on
    June 4, 2021

    පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…

    2020 A/L සදහා කලා ...
  • rxi college
    on
    April 20, 2021

    සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ

    2021 උසස් පෙළ නේවාසික ...
  • Saumaya sandamali
    on
    February 17, 2021

    බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    A/l ayata kawadda job ...

Follow us

  • Home
  • About Us
  • Contact Us
© Copyright 2011 - 2019 All rights reserved - Mytutor.lk (Private) Limited