ටෙක්සාස් වෙරළ කැස්බෑවන්ගෙන් පිරේ…

අමෙරිකාවේ ටෙක්සාස් මුහුදු තීරයට කැස්බෑවන් 5000 කට ආසන්න සංඛ්‍යාවක් එකවර ගොඩගසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මින් කැස්බෑවන් 4,700 කට ආසන්න සංඛ්‍යාවක් නැවත මුහුදට ගොස් ඇත
ඉතිරි කැස්බෑවන් 300 දෙනා සංරක්ෂණය කිරීමට පියවර ගෙන ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් වේ.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)