ඩෙල්ටා ආසාදිත පාසල් දරුවෙකු හමුවෙයි…
කොවිඩ් -19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පාසල් සිසුවෙක් පළමු වරට මෙරටින් හඳුනාගෙන තිබේ.
බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ හිරිගල්ගොඩැල්ල ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි පාසල් සිසුවෙකු මෙලෙස හඳුනාගෙන ඇති බව කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී. සිංහබාහු මහතා සඳහන් කළේය.
මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඊයේ සඳහන් කර තිබුණේ මෙරටින් කොවිඩ් -19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 68 දෙනෙකු හඳුනාගෙන ඇති බවය.
උපුටා ගැනීම: අද දෙරණ වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)