දකුණු පළාත් අභ්‍යන්තර විගණන නිලධාරී සේවයේ කඩඉම් පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි…
2019.11.30/ 12.01 දිනවල පැවති දකුණු පළාත් අභ්‍යන්තර විගණන නිලධාරී සේවයේ III සහ II ශ්‍රේණි සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර ඇති බව දකුණු පළාත් රාජ්‍ය කොමිෂන් සභාව දන්වා සිටියි.
අදාල ප්‍රතිඵල ලේඛන පහතින් දැක්වේ.
III ශ්‍රේණිය
II ශ්‍රේණිය
උපුටා ගැනීම: www.psc.sp.gov.lk
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)