දරුවන්ගේ අනාගතය වෙනුවෙන් පාසල් පද්ධතිය යථා තත්වයට පත් කරනවා…
ලෝකයම වසංගත බියකින් වෙළී ගියත් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙරට පාසල් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබෙන බව හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ දසවැනි සංවත්සර උත්සවයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක් වෙමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (20) ප්‍රකාශ කළේය. ඇතැමුන් විවිධ දෑ ප්‍රකාශ කළ ද දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමාද කිරීමට හෝ ආපස්සට ගැනීමට ඉඩ දිය නොහැකි බව අගමැති රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
රටට අවශ්‍ය අනාගත අභියෝග භාරගත හැකි, ශික්ෂණයෙන් යුතු සංස්කෘතිය හා සාමාජයීය වටපිටාව මැනවින් හඳුනාගත් දරුවන් බවත් වෙනස් වෙමින් පවතින ලොව තුළ සැබෑ අරමුණ විය යුත්තේ ද එය බවත් අගමැතිවරයා පැවැසුවේය.
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)