දහම්පාසල් ආරම්භ කිරීම අදියර 03කින්…
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු දහම් පාසල් සෞඛ්‍ය ක්‍රියාමාර්ගවලට අනුකූලව අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කරයි.
ඒ අනුව දහම් පාසල් අවසාන හා ධර්මාචාර ශ්‍රේණි ලබන මස 12 වනදාත් 3 සිට 10 දක්වා ශ්‍රේණි ජුලි මස 26 වනදාත් ආරම්භ කෙරේ.
දහම් පාසල් එක හා දෙක ශ්‍රේණි, පාසල්වල එක හා දෙක ශ්‍රේණි ආරම්භ කිරීමෙන් පසු එළඹෙන ඉරු දින ආරම්භ කිරීමට තීරණය වී ඇත.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)