දහස් ගණන් මිය ගිය ලෝකයේ වසංගත
අද වනවිට මුළු ලෝකයේම අවධානය යොමුව ඇත්තේ Covid-19 හෙවත් නව කොරෝනා වෛරසය පිලිබදවයි. ඒ එම වෛරසය ලොව පුරා රටවල් ආක්‍රමණය කරන පසුබිමකයි.
නමුත් මෙය ලෝකයටම තර්ජනයක් වූ එකම වසංගතය නොවන අතර ඉතිහාසය මෙයට හොදින්ම සාක්ෂි දරනවා. අතීතයේද ලොවපුරා මෙවැනි බිහිසුණු වසංගත පැතිර ගොස් ඇති අතර එම වසංගත මුළු මහත් මිනිස් වර්ගයාටම එල්ල කල බලපෑම අතිමහත්.
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)