දැනට වසා දමා ඇති කුඩා පාසල්වල හදිසි අවස්ථාවකදී කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇති කිරීමට සැලසුම්..
කොරෝනා රෝගීන් වෙනුවෙන් නව ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇති කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සඳහන් කළේ, දැනට වසා දමා ඇති කුඩා පාසල් හදිසි අවස්ථාවකදී ඒ සඳහා ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවයි.
අදාළ පළාත්වල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් ඇතැයි ද ඔහු සඳහන් කළේය .
මේ වනවිට දිවයින පුරා ස්ථාපිත කර ඇති එවැනි ප්‍රතිකාර මධ්‍යස්ථාන සංඛ්‍යාව 70 කට ආසන්න බව ද ඔහු කියා සිටියේය.
උපුටා ගැනීම: සිරස News 1st
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)