දිවයින පුරා පාසල් නිවාඩු ලබාදීම…
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු ලබාදීම 2021 දෙසැම්බර් මස 23 බ්‍රහස්පතින්දා දින සිදුකරන අතර 2022 ජනවාරි 03 සඳුදා දින යළි ආරම්භ කෙරෙනු ඇත. (2021 දෙසැම්බර් මස 24 දින සිට 2022 ජනවාරි 02 දින දක්වා නිවාඩු දිනයන් වේ.)
ඒ අනුව මීට පෙර ප්‍රකාශයට පත්කළ පාසල් නිවාඩු දිනයන් වන 2021.12.23 දින සිට 2021.12.27 දක්වා වූ දිනයන් ඉහත පරිදි සංශෝධනය වේ.
උපුටා ගැනීම: අධයපන අමාත්‍යංශයේ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)