දෙමව්පියන් ගෙන් සෞඛ්‍ය අංශ කළ ඉල්ලීම…

දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා රටේ ජනතාව ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.
ඇය පෙන්වාදෙන්නේ කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් කඩිනමින් සමාජයෙන් දුරස්ව සිටීමට වගබලා ගත යුතු බවය.
වැඩිදුරටත් අදහස් දැක්වු සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය,
“ජනාධිපතිතුමාත් උපදෙස් දීලා තියෙන්නේ මේ රෝගීන් වාර්තාවෙන පුංචි ඒකක ටික හඳුනාගෙන මර්දනය කරන වැඩපිළිවෙලක් ගෙනියන්න කියලා. විශේෂයෙන් ම අපි පාසල්වල විදුහල්පතිවරුන්ගෙන්, ගුරුවරුන්ගෙන් ඉල්ලන්නේ මේ පිළිබඳ විමසිලිමත් වෙන්න. උණක් එක්ක හෙම්බිරිසාවක් කැස්සක් එකක් දරුවෙක් ඉන්නවා නම් කරුණාකරලා දෙමව්පියෝ ගෙන්නලා භාරදෙන්න. ඒ වගේම දෙමව්පියන්ගෙනුත් ඉල්ලනවා උණ තියෙනවා නම්, කැස්ස හෙම්බිරිසාව තියෙනවා දරුවාව ගෙදර නවත්වා ගන්න. සමහර විට ඒක කොවිඩ්වල රෝග
උපුටා ගැනීම: අද දෙරණ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)