නව අධ්‍යාපන ඇමති පළමුවරට ගුරු සංගම් හමුවේ..

නව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා අමාත්‍යංශයේ රාජකාරී බාරගැනීමෙන් අනතුරුව පළමු වරට ගුරු වෘත්තීය සමිති කිහිපයක හමුව (2021.08.26 ) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුවිය.
ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ හමුව එහි සභාපති වසන්තා හඳපාන්ගොඩ ඇතුලු වෘත්තීය සමිති නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය. මෙම අවස්ථාවට අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ද සහභාගිවිය
ඉන් අනතුරුව ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ලංකා ප්‍රගතිශීලි ගුරු සංගමය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ ප්‍රධානීන් හමුවිය. මෙම අවස්තාවට අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාද සහභාගී විය
උපුටා ගැනීම: අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)