නිකුත් වූ ශිෂ්‍යත්ව ප්‍රතිඵල…
2020, 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
එහි ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk මගින් ලබා ගත හැකි බව එම දෙපාර්තමේතුව පැවසිය.
ඒ සමගම කඩයිම් ලකුණු ද නිකුත් කර තිබේ.
සිංහල මාධ්‍ය සඳහා කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා කඩයිම් ලකුණු ලෙස දැක්වෙන්නේ 169කි.
අනෙක් දිස්ත්‍රික්ක සඳහා කඩයිම් ලකුණු
වව්නියාව – 157
නුවරඑළිය – 161
හම්බන්තොට – 164
මුලතිව් – 157
අම්පාර – 162
ත්‍රිකුණාමලය – 161
පුත්තලම – 163
අනුරාධපුරය – 163
පොළොන්නරුව – 163
බදුල්ල – 163
මොනරාගල – 162
රත්නපුර – 165
මේ අතර කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳ නැවත සමීක්ෂණය සිදුකිරීමට අවශ්‍යනම් අභියාචනා ඉදිරිපත් කිරීම ගැන තොරතුරු පසුව දැනුම්දෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)