නිදහස් අධ්‍යාපනයේ පීතෘවර අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතා දැයෙන් සමුගෙන අදට (2021. 09. 23) වසර 52 කි…
නිදහස් අධ්‍යාපනයේ පීතෘවර අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතා දැයෙන් සමුගෙන අදට (2021. 09. 23) වසර 52 කි. ඒ සමරනු වස් වත්මන් අධ්‍යාපන ගරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතාගේ පිළිරුවට පුෂ්පෝපාහාර දැක්වු අවස්ථාව.
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)