නොමිලේ ජපානසේ රැකියා අවස්ථා…
ජපානයේ රැකියාවක නියුතු වීමට සිහින දකින ඔබට මෙන්න කදිම අවස්ථාවක්. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ඔබටත් පහත සුදුසුකම් සපුරා ඇත්නම් මේ සඳහා අයදුම් කල හැක
වැඩි විස්තර දැන ගැනීම සඳහා පහත විස්තරය බලන්න
උපුටා ගැනීම: www.slbfe.lk වෙබි අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)