පරිසර හිතකාමී සේදුම් දියරයක්…

කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීමට පරිසර හිතකාමී සේදුම් දියරයක් හඳුන්වාදීම පසුගිය දිනක සිදු විය. මෙම පරිසර හිතකාමී සේදුම් දියරය දින 30ක් පැය 24 පුරා ආරක්ෂා කිරීම කොරෝනා වයිරසය ඇතුළු සියලු වයිරස බැක්ටීරියා සහ දිලීරවලින් ආරක්ෂා කිරීම
විශේෂත්වයකි.
එහිදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රසංග මන්තිලක මහතා විසින් පරිසර අමාත්‍යාංශයේදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා හට ප්‍රථම සේදුම් දියරය පිලිගන්වන ලදී.
උපුටා ගැනීම: දිනමින
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)