පළමු පාසල් වාරය හෙටින් අවසන්…
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2021 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර හෙටින් එනම් 2021/02/25වන දිනයෙන් අවසන් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මස 01වන දින සිට මාර්තු 10වන දින දක්වා දීප ව්‍යාප්ත මට්ටමින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් 2021 වර්ෂයේ පෙබරවාරි මස 25වන බ්‍රහස්පතින්දා පළමු පාසල් වාරයේ පළමු අදියර අවසන් කෙරේ.
ඒ අනුව 2021 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර මාර්තු මස 15වන සඳුදා ආරම්භ කෙරේ.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)