“පළමු වාරයේ දෙවන අදියරට ගුරු – සිසු පැමිණීම් සතුටුදායකයි”…
අද දින සමස්තයක් ලෙස සිසුන්ගේ පැමිණීම 73%ක් පමණ වන අතර ගුරුවරුන්ගේ පැමිණීම 86%ක් වූ ලෙස සටහන් වීඇත.මේ අනුව පළාත් වශයෙන් සිසුන්ගේ පැමිණීම හා ගුරුවරුන්ගේ පැමිණීම

සිසුන්ගේ පැමිණීම ගුරුවරුන්ගේ පැමිණීම
වයඹ පළාතේ 76% 88%
දකුණු පළාත 62% 85%
සබරගමු පළාත 81% 82%
උතුරු මැද පළාත 67% 84%
මධ්‍යම 69% 84%,
උතුරු පළාත 65% 95%
නැහෙනහිර පළාත 76% 91%,
ඌව පළාත 83% 90%,
බස්නාහිර පළාත 79% 78%
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)