පාසල් ගුරුවරුන් ට සහ අනධ්‍යයන කාර්යය මණ්ඩලවලට එන්නත් ලබාදීම ඇරඹේ…
දිවයින පුරා සියලු පාසල්වල ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල වෙත කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ අද (12) ආරම්භ වේ.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, එම වැඩපිළිවෙළ සති දෙකක පමණ කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.
ඒ යටතේ පාසල්වල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් 279,000 පමණ එන්නත් ලබාදීමට නියමිතය.
ඊට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව සහ විශ්වවිද්‍යා ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන්ට සහ සේවකයන්ටද කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට මේ වන විට පියවර ගෙන තිබේ.
උපුටා ගැනීම: අද දෙරණ වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)