පාසල් නිල ඇඳුම් රෙදි මිල දී ගැනීමට දේශීය රෙදිපිළි නිෂ්පාදකයින්ගෙන් මිල ගණන් කැඳවයි…
2022 වර්ෂය සඳහා වන පාසල් නිල ඇඳුම් රෙදි 2021 වර්ෂයේ අවසන් පාසල් වාරය නිම වීමට ප්‍රථම සිසුන් වෙත ලබා දීමට සැළසුම් කර ඇත.
දේශීය නිෂ්පාදකයින් දිරිගන්වමින් පාසල් නිල ඇඳුම් රෙදි දේශීය නිෂ්පාදකයින් වෙතින් මිල දී ගත යුතු බවට මීට ප්‍රථම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති අතර, ඒ අනුව කටයුතු කරමින් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි දේශීය රෙදිපිළි නිෂ්පාදකයින් වෙතින් මිල ගණන් කැඳවා යෝග්‍ය සැපයුම්කරුවන් තෝරා ගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)