පාසල් විවෘත කිරීම සතියකින් කල් යයි…

දරුවන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් දුන් අතුරු නිවාඩුව අද (20 දා) සිට ක්‍රියාත්මක වන පරිදි තවත් සතියකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව නැවත පාසල් ආරම්භ කිරීමේ දිනය ලෙස මෙම ජූලි මස 27 වැනිදා නම් කර ඇති බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. කෙසේ වෙතත් මෙදින පාසල් පැමිණිය යුත්තේ 11,12 සහ 13 ශ්‍රේණිවල ඉගෙනුම ලබන දූ දරුවන් පමණක් බව ද ඇමැතිවරයා සඳහන් කරයි.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)