පාසල් ළමුන්ට අතිරේක සිසු සැරිය බස්…
පවතින වසංගත තත්ත්වය හමුවේ සෞඛ්යන මාර්ගෝපදේශ අනුව ළමුන් ප්‍රවාහනය කිරිම සඳහා අතිරේක සිසු සැරිය බස් ධාවනය සදහා යෙදවිමට ඩිපෝ කළමනාකරුවන් වෙත උපදෙස් ලබාදී ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
එහි සභාපති කිංස්ලි රණවක මහතා පැවසුවේ පැවැති සිසු සැරිය බස් රථ සංඛ්‍යාවට අමතර තවත් බස් රථ කිහිපයක් සඳුදා දිනයේ සිට ධාවනයට යොදවන බවයි.
උපුටා ගැනීම: අද දෙරණ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)