පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ට අලුත් තනතුරක්…
කොළඹ විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පත්කර තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී උන්වහන්සේ පැවසුවේ නොවැම්බර් මස 17වනදා සිට උන්වහන්සේ එම ධුරයේ කටයුතු කරනු ඇති බවය.
උපුටා ගැනීම: අද දෙරණ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)