පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්
පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
දරුවන්ගේ මුල් ළමා විය සඳහා සංවර්ධනය සඳහා ඉහළ දායකත්වයක් ලබා දීම පෙර පාසල් මඟින් සිදු වේ.
එහෙත්, ඇතැම් පෙරපාසල් පාලිකාවන්/ගුරුවරුන් සඳහා වෘත්තීය නිපුණතාවයක් හෝ ප්‍රමාණවත් තරම් අධ්‍යාපන සුදුසුකම් නොමැති බැවින් ද, ඇතැම් ගුරුවරුන්ගේ නුපුහුණු භාවය වයස අවුරුදු 3-5 අතර වයස්වල පසුවන පෙරපාසල් දරුවන්ගේ ඉගැන්වීමේ ක්‍රියාවලියට යොමුවීම නිසා දරුවන්ගේ සංවර්ධනය බලපෑමක් වන බව ද නිරීක්‍ෂණයට ලක් වීම නිසා මෙම ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
උපුටා ගැනීම: news.lk
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)