පෙරපාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂණය ….
අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ වන, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රතිපාදන මඟින් පෙරපාසල් 19ක අධ්‍යාපනය ලබන දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂණය වෙනුවෙන් අත්සේදුම් ඒකක සහ උෂ්ණත්වමාන ලබා දීම. 2021-11-29 දින මහරගම දිස්ත්‍රික්ලේකම් කාර්යාලයේ දී මහරගම සම්බන්ධීකරණ කමිටුවේ සභාපති අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ප්‍රදානය කළ අවස්ථාව.
උපුටා ගැනීම: අධයපන අමාත්‍යංශයේ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)