පෙර පාසල්, ප‍්‍රාථමික සහ උපකාරක පන්ති යළි ජනවාරියේ සිට
පෙර පාසල් සහ පාසල්වල ප‍්‍රාථමික අංශ ලබන ජනවාරි මාසයේ සිට යළි ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා. අද පැවති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පිරීස් පැවසුවේ ලබන ජනවාරි මාසයේ සිට උපකාර පන්ති පැවැත්වීමට ද අවසර ලබාදීමට අදහස් කරන බවයි.
පාසල් වසා තබා දුරස්ථ අධ්‍යාපන ක‍්‍රමය පමණක් පවත්වාගෙන යෑම ආර්ථික අපහසුතා ඇති සිසුන්ට සිදුකරන අසාධාරණයක් බවයි අධ්‍යාපන අමාත්‍යවරයා කියාසිිටියේ.
උපුටාගැනීම : nethnews.lk
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)