පෙර පාසල් ළමා දිවා සුරකුම් මධ්‍යස්ථානවලට උපදෙස් මාලාවක්…
පෙර පාසල් සහ ළමා දිවා සුරකුම් මධ්‍යස්ථාන පරිශ්‍රවලට ඇතුළු වීමේ දී අත් සේදීම සඳහා පහසුකම් සපයා තිබීම හා කාර්ය මණ්ඩලවලට ප්‍රමාණවත් ලෙස මුව ආවරණ සපයාදී ම ඇතුළුව උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර තිබේ.
කෙසේ වෙතත් මුව ආවරණ පැළඳීමට දරුවන් දිරිමත් නොකළ යුතු බවත් ශ්වසන අපහසුතා ඇති විමේ අවදානම හේතුවෙන් වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට මුව ආවරණ පැළඳීමෙන් වැළකිය යුතු බවත් මෙහි අවධාරණය කර තිබේ.
මීට සමඟාමීව පෙර පාසල් දරුවන්ගේ මවුපියන් පිළිපැදිය යුතු උපදෙස් සමූහයක් ද සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කර තිබේ.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)