මව්පියන්, දරුවන්, ගුරුවරුන් නැරඹිය යුතුම වැඩසටහන චින්තාගාරය.. දැයේ දරුවන් වෙත ආදරෙන්…
දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය මගින් ඔබගේ ජීවිතය යහපත් වනු දැකීම උදෙසා ඔබ වෙනුවෙන් සැලසුම් කළ චින්තාගාරය වැඩසටහනේ සිව්වැනි සබැඳිය (link) මෙලෙස ඔබ වෙතට ලබා දෙමි. දරුවන්ගේ නිර්මාණශීලීත්වය වැඩි දියුණු කිරීම අරමුණු කොට ගෙන නිර්මාණය කර ඇති මෙම වැඩසටහනට අරකාවිල නර්තන හා නාට්‍ය පදනමේ අධ්‍යක්ෂ ජානකි හිල් මහත්මිය සහ මහාචාර්‍ය ලයනල් බෙන්තරගේ මහතා සම්පත්දායකයින් ලෙස සම්බන්ධ වේ. දරුවන්ට බෙහෙවින් වැදගත්වන මෙම වැඩසටහනේ සබැඳිය පහතින් දක්වා ඇත. මේ ඉරිදා (2021. 07. 18) උදෑසන 8.30ට එම සබැඳිය යූ ට්යුබ් නාලිකාවේ විවෘත වන අතර එය නැරඹීමට සියලුම දරුවන්ට ආරාධනා.
උපුටා ගැනීම: අධ්‍යාපන අමාත්‍යංශයේ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)