මහනුවර උසස් බාලිකාවේ ශිෂ්‍ය නායිකාවෝ දිවුරුම් දෙති…
මහනුවර උසස් බාලිකා විදුහලේ 2021 වර්ෂය සඳහා ශිෂ්‍ය නායක මණ්ඩලය දිවුරුම් දීම පසුගිය දා විදුහල් ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි. එහිදී විද්‍යාලාධිපතිනී එම්. අබේගුණසේකර මහත්මිය නිල ලාංජන පලඳන අයුරු සහ සිසුවියන් දිවුරුම් දුන් අවස්ථාව මෙහි දැක්වේ.
උපුටා ගැනීම: දිනමිණ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)